Mother surprised sri lankasurprise trending mother love viralfollowers srilankaselfiya📸
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=QgnUvSF0Fh4
අම්මා සතුටින්ද...( #Surprised for my #mother #Queen ) • #ඇහුවේ එක දෙයයි.. • ඇයි මගෙ පුතේ කියලා ආවේ නැත්තේ. . • #කිඋව්වේ එකම එක දෙයයි... • කිඋව්වනම් මන් උබට උයලා තියනවනේ බන්.. • #දැනුනේ එකම එක දෙයයි. • මන් වෙනස් වෙලා අම්මට තාමත් මන් පොඩි කොල්ලා. .. • ඇයි අපිට එහෙම උනේ #සල්ලිද ජිවිතේ .... • මට දැනුන එකම දේ සල්ලි වලින් #සතුට හොයලා තියන සතුට නැති වෙයිද කියන බය.. • උබ මගේ ලග නැතුව මට මොන සතුටක්ද මගේ පුතේ කියද්දි.. • මටම #ලැජ්ජ හිතුනා, කියාගන්න බැරි #අසරණ කමක් දැනුනා.... • හැම අම්මා කෙනෙක්ටම පුතා රජෙක් • එකට සල්ලි අදාලම නෑ • සල්ලි පස්සෙම දුවලා අපි #මහත්තුරු වෙනන්න දගලනකොට.... • අපි ගැන හිතලා ඒ මිනිස්සු අසරණ වෙනවා.. • කියන්න තියෙන්නේ.... • අම්මගේ #රත්තරන් පුතා එනකන් හැම අම්මා කෙනෙක්ම බලන් ඉන්නවා පුලුවන් හැම වෙලාවෙම එ මිනිස්සුන්ගේ #ලගින්ම ඉදපන් මචෝ.... • වරදින ජිවිතේ #කිරි ඉතිරියි.... • පුලුවන්න්ම මහත්තයෙක් වෙන්නැතුව • අම්මගේ #රත්තරන් පුතාම වෙයන්...(#සෙල්ෆියා..) • (අම්මා රජ කරවන්නම් දවසක මට හිමි කිරුළ පලදවමින්.......)Good luck
#############################