වසර බිලියනයක් අතීතයට ගියොත් If we go back a billion years srilanka education
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=Qva9LfgGAis
අපේ පෘථිවිය බිහි උනේ මීට වසර බිලියන හතරකට පමණ පෙර, එදා සිට අද දක්වා විවිධ කාල පරාසයන් පසු කරා, සමූල මහා වඳවීම්, උල්කාපාත ඝට්ඨන, අයිස් යුගයන්, විශාල ගිණිකන්ඳු පිපිරීම්, මේ හැම සිදුවීමක්ම පෘථිවි ජීවයේ පරිණාමයට ප්රභල අඩිතාලමක් දමනු ලැබුවා. අපිට අතීතයට යන්න පුළුවන් උනොත් පෘථිවි යේ ගමන් මඟ සියැසින්ම දැකගන්නට පුළුවන් වේවි. එහෙනම් අපි අද යමුද වසර බිලියනයක පෘථිවි අතීතය බලන්න • Our earth was born about four billion years ago, and from that time to the present, mass extinctions, meteorite impacts, ice ages, large volcanic eruptions, all these events laid a strong foundation for the evolution of life on earth. If we can go back in time, we will be able to see the path of the Earth firsthand. So let's go today to see the past of a billion years of the earth • What's Next නාලිකාව හරහා ප්රබන්ධ විශ්වයන් සහ වෙනත් උපකල්පිත විභවයන් නරඹන්නන් ගෙන එන කුඩා වාර්තා චිත්රපටමය වැඩසටහන් මාලාවකි. අපි කාලය, අවකාශය සහ අවස්ථාව හරහා අප ගමන් කරන ප්රබන්ධමය චාරිකාවේදී සංකීර්ණ විෂයයන් කිසිදා සිදුවිය නොහැකි සිදුවීම් වල සිනමාන්තික අත්දැකීමක් ලබාදෙමින් ඔබව රැගෙන යන්නෙමු.මෙම නාලිකාව හරහා රැගෙන එන ප්රභන්ධමය වැඩසටහන් නරඹන්න දැන්ම අපව Subscribe කරමින් විශ්ව චාරිකාවට එකතු වන්න. • What's Next is a web series that is a mini-documentary that brings viewers to fictional universes and potentialities. Join us as we (hopefully) explain complex subjects in an enjoyable and entertaining way as we set out on a fictional journey through time, space, and chance. In besides delivering more entertainment, this channel hopes to open up new opportunities for Sri Lankan education. Take a seat for the journey with us right now. • Music Credits : • Music: Ticking Tension by Soundridemusic • • Ticking Tension Trailer NoCopyright B... • • ***All rights to the videos belong to their original owners. Everything contained here is for educational purposes only. Copyright Disclaimer Fair use. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use. No copyright infringement intended. All the programs I present in this program are presented in Sinhala, the mother tongue of my country, Kindly request you to let me know if there is any copyright related issue in background videos of my creation. I am bound to remove that part. • For Copyright Issue Please Contact: wncpissue@gmail • #space #timetravel #past #prehistoric #earth #dinasaurs
#############################