Economics දරුවන් විමසූ පැන 05 උපාධි සඳහා ආන්තික උපයෝගිතා න්‍යාය Sameera Education
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=RXqz4pw4xCM
දරුවන් විමසූ පැන නමින් ඉදිරිපත් කරන මෙම වීඩියෝ මාලාව මඟින් සිදුකරන්නේ උපාධි දරුවන් විසින් මාගෙන් විමසු ගැටලු, දැනුම සොයායන සියලු දරුවන්ට ප්‍ර යෝජන ගත හැකි ආකාරයට ඉදිරිපත් කිරීමයි. • දරුවන් විමසූ පැන වීඩියෝ පාඩම් මාලාවේ පස්වන විඩියෝව සමඟ තමයි ඔබ මේ එකතු වන්නේ. මෙහිදී ආන්තික උපයෝගිතා න්‍යායට අදාළ ගානක් හදන විදිහ දැක්වේ. • මීට පෙර නිකුත් කරන ලද වීඩියෝ නැරඹීම සඳහා පහත Link භාවිත කරන්න. • • Economics| දරුවන් විමසූ පැන| ඒකාධිකාර... • • Economics| දරුවන් විමසූ පැන - 02| උපා... • • Economics| දරුවන් විමසූ පැන - 03| උපා... • දරුවනි, ඔබටත් යම් ගැටලුවක් වේ නම් - 071-7410992 දුරකථන අංකයට ඔබගේ ගැටලුව WhatsApp මඟින් ඉදිරිපත් කරන්න. • Thanks for Watching • Sameera Education
#############################