Sulaga numba wage Song Meaning සුළඟ නුඹ වගේ ගී අරුත Gee Aruth











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=RaeJpX-pCbE

සුළඟ නුඹ වගේ - Sulaga Nuba Wage • මුල් ගායනය : Karunarathna Divulgane • සංගීතය : Gunadasa Kapuge • පද රචනය : Yamuna Malini • • සුළඟ නුඹ වගේ, සිත් මල වටා එතී • මල් සුවඳ හොර හොරෙන් අරන් • යන්නටම හදයි • වැස්ස නුඹ වගේ, සිත් මලට ඇද වැටේ • මලේ පාට නොසේදීම, පුදුමයක් තමයි • සිත හැඳිනුවෙත් ඔබයි • පසුපසම එලව එලවා විත් • සැනසුවෙත් නුඹයි • නුඹ මගේ හිත අරන් ගියා • පුදුමයක් නොවෙයි • • සුළඟ නුඹ වගේ..... • • සිත තනිකලෙත් නුඹයි • මගෙ හිතේ සියුම් තැන් සොය සොය • රිදෙව්වෙත් නුඹයි • ඒත් නුඹෙන් සිත නොමිදෙයි • පුදුමයක් තමයි • • සුළඟ නුඹ වගේ.... • • #geearuth

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org