Ninda Noyana Handawe නින්ද නොයන හැන්දෑවේ with Lyrics Dream Star Season 10
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=RtEdtcK0EXc
Ninda Noyana Handawe (නින්ද නොයන හැන්දෑවේ ) Dream Star Season 10 සිහින තරු විසින් ගායනා කරණු ලැබූ සුමිහිරි ගීතය සහ එහි Rap Lyrics ඇතුලුව සම්පුර්ණ පදපෙල මෙම විඩියෝවෙන් නරබන්න... • මෙම ගීතයේ මුල් අයිතිය පහත පුදිගලයන් සතු වන වන බව කාරුණිකව දන්න්වා සිටීමට කැමැත්තෙමු... • • Produced by - Iraj Weeraratne • Composed by - Iraj Ranidu • Lyrics - Wasantha DukgannaRala • The Original Cover Song belongs to TV Derana you can watch the original cover song by clicking the below link: • https://www.youtube.com/watch?v=GPkZG... • • Kindly note that all credit goes to real owners of the original song the cover song. • Some edits were done to the original video to add some colours to it as a huge fan of Derana Dream Star.. • • Lyrical Video | Fan Made Video • #anjalimethsara #sinhalasong #nindanoyana #handawe #tvderana #dreamstar #nindanoyanahandawe • #coversong #Best voice #Dreamstarseason10 #TikTok #TikTok Videos #WhatsApp #WhatsApp Status #Best WhatsApp Status Video • Ninda Noyana Handawe TV derana • Ninda Noyana Handawe dream star season 10 • Ninda Noyana Handawe • Ninda Noyana Handawe cover • Lyrics • නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් • දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් • සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ • විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් • නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් • දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් • දෑස් වසා (දෑස් වසා) • කඳුළු සලා (කඳුළු සලා) • දෑස් වලින් (දෑස් වලින්) • සිනා සිලා (සිනා සිලා) • සුසුම් වලින් (සුසුම් වලින්) • කතා කලා (කතා කලා) • ඔබ යනවා (ඔබ යනවා) • සුවඳ තියා (සුවඳ තියා) • නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් • දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවනම් • සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කලේ • විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකන් • Covers songs • sinhala cover songs • sinhala songs mashup • Best cover songs • Derana Dream star • Derana dream star season 10 • Anjali Methsara • TikTok Video • WhatsApp Status • Lyrical Video • මෙවැනි තවත් විඩියෝ නැරබීමට MUSIC PUB අප චැනලය හා එක්වන්න
#############################
