Sarasawiya නාකපන අනෝරා වැස්සක Seethala Haduwakin yasithkelambiarachchiyash Official Video











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=RuAx8ndhvxA

Stream Download: https://band.link/Sarasaviya • Dial Now. • For Download “Sarasaviya” song as your RingIn Tone. • ☎Dialog - 8711882029 • ☎Hutch - 369342130 • ☎Mobitel - 74751299 • ☎Airtel - 8880122188 • Stay Connected Subscribe To Keep In Touch • Sarasaviya (නාකපන අනෝරා වැස්සක) Seethala Haduwakin - Yasith Kelambiarachchi | Official Music Video • Song Name: Sarasaviya (Nakapana Anora Wessaka) • Artist: Yasith Kelambiarachchi • Melody: Milinda Sandaruwan • Music: Asira Fernando • Lyrics: Sajith V Chathuranga • Video: Nuwan NIriella • DOP : පොලා • Edit : Chandana Liyanage • Song Lyrics: • සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ • ලස්සන මතක අපේ හසරැල් පිරුනු • දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ • ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ • නා කපන අනෝරා වැස්සක අකුණු නිසා • ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා • පොද නතර වෙනා කල් බලමින් අහස දිහා • අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා • අමතන අංකෙ මගේ අවහිර කරලන්නට • ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම • පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන • තව එක පාරක් මා හමුවන්නට එනවද • පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට • ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම • සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම • ආදරෙ කල අය අත හැරලා යන විදිහද • Follow Us: • Facebook:   / swaraent   • TikTok:   / swaraentertainment   • © ℗ Swara Entertainment (PVT) Ltd. • #yasithkelambiarachchi #sarasaviya #amusinduwa #sarasawiya #nakapanaanorawessaka #Seethalahaduwakin

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org