පාරමී දම් පුරා සපැමිණි Paramee dham pura sapamini Swayanjatha theme song
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=SRoLHQk5ImQ
පාරමී දම් පුරා සපැමිණ • එකට හමු වී වෙන්ව යන සඳ • කියා ගන්නට බැරිව ලතවෙන • හැඟුම් මිහිදන් නොවේ කිසි දින • ලේ නහර ඇට මිදුළු විනිවිද • රිදුම් දෙන හැඟුමක් ද ප්‍රේමය • දුරට වී ඇසිපිය නොලා • බලා ඉන්නට අවසරයි • සංසාරයේ • පතා ආවෙත් එලෙසමයි • ස්වයංජාතව හිතේ මතුවන • පහන් සිතිවිල්ලක්ද ප්‍රේමය • දෙහදකට සීමා නොවී • ළයෙන් ළය සැනසිය යුතුයි • ප්‍රේමයෙන් • විශ්වමය සුවපත් කල හැකියි • නිතින් සසර දුක • ජය ගන්නට වේවී • දහම් සරණ මිස • සරණක් නැත දේවී • ගායනය - සුනිල් එදිරිසිංහ, නන්දා මාලිනී • සංගීතය - නවරත්න ගමගේ • ගී පද - බණ්ඩාර ඇහැලියගොඩ • ටෙලි නාට්‍යය - ස්වයංජාත • Artists - Nanda Malini, Sunil Edirisinghe • Music - Nawarathna Gamage • Lyrics - Bandara Eheliyagoda • මෙම ගීතවල අයිතිය එම ගීත ගායනය කරන ගායකයන් ගීත රචකයන් හා සංගීත නිර්මාණකරුවන් සතු වන අතර මෙහි අඩංගු සියලුම ගීත ශ්‍රවණයට පමණක් බව සලකන්න. • #Swayanjatha #Theme_Song #Sinhala_Song #Nanda_Malini #Sunil_Edirisinghe
#############################
