Dharmayai obai nivathapa











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=SkDTR6Knm3k

   / @jethavanarama   •    / @dharmayaiobaisermons6274   •    / @user-yv3fu5dm8p   •    / @uthumsathdarmaya   • 🌸 ගිනි ගෙන දැවෙන සිත් නිවා සනහා ලීමට වෙරදරන උතුම් සත්පුරුෂයන් උදෙසාම පිරී නිවෙන්න youtube මාද්‍ය ජාලය හරහා මෙලෙස ධර්ම දේශනා ඔබ වෙත මෙත් සිතින් පිදෙන වගයි. • 🌸 සියලු ලෝක සියලු සත්වයින්ගේ සිත් නිවා සනහාලීම පරමාර්ථ කොට ගෙන සිදු කර ගෙන යන මෙම පින් කටයුත්ත ඔබද දැක සාදු සිත් පෙරදැරිව අනුමෝදන් වන්න. • • 🌸මෙම ධර්ම දේශනාවට සහ සම්බන්ධවන ඔබ සියලු දෙනාට ද, • මට ද • කළ්‍යාණ මිත්‍ර ඇසුරම වේවා...!!! • උතුම් වූ නිර්වාණය අවබෝධ කිරීමට අවශ්‍ය ප්‍රඥාව පහළවේවා...!!! • උත්තරීතර සත්‍යම අවබෝදය වේවා...!!! • ප්‍රාර්ථනා කරන අයුරින්ම වඩාත් පහසුම ආකාරයෙන් උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් වීම පිණිස • අවශ්‍ය අනන්තර සමනන්තර හොදින් ගැලපී නිවනම සාක්ශාත් වීම පිනිසම මෙම පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා...!!! • 🌸මේ උතුම් වූ අප මහා ගෞතම බුදුපියාණන් වහන්සේ ප්‍රමුඛ සියලු බුදුපියාණන් වහන්සේලා,පසේ බුදුපියාණන් වහන්සේලා, සම්මා සම්බුදු පියාණන් වහන්සේලා,අරිහත් බුදු පියාණන් වහ්න්සේලා මෙන්ම • මහරහතන් වහන්සේලා, සෝතාපන්න,සකෘදාගාමී අනාගාමී, උතුමන් වහන්සේලා නිවී සැනසී වඳාල නිත්‍ය මංගල පරම සුන්දර අමුර්ත මහා නිරවානයම සාක්ශාත් වීම පිනිසම මේ පින් කුසල් හෙතු වාසනා වේවා...!!! • සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වේවා !!! • තෙරුවන් සරණයි !!!

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org