Windy Paradeese පාරාදීසේ Live at the RAIGAM Telees 2019
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=Ss0mR8wtSgA
Windy Goonatillake performing Paradeese by Chandralekha Perera at the RAIGAM Tele Awards 2019. • Song - Paradeese (පාරාදීසේ) • Original Artist - Chandralekha Perera • Lyrics, Melody Music - Rookantha Goonatillake • Mix Master - Sanuka Wickramasinghe • Dance Troupe - Muddrika Dance Studio • මගේ පළමු ගීතය රැව් නැගී අහසේ බලන්න link එක පහළින්.. • ▶Youtube - • Windy - Rau Nagee Ahase (රැව් නැගී අහසේ) • ▶Apple Music - https://music.apple.com/lk/album/rau-... • ▶Spotify - https://open.spotify.com/album/2G2PIg... • Follow Windy on • ▶ Facebook - / windygoonatillake • ▶ Instagram - / windygoonatillake • ▶ Twitter - / trinitawindyg • Lyrics :- • පාරාදීසේ මා හා එක් වීලා • දිවි ගමනේ ඔහු ආවා • ශෝකාලාපේ ගීතේ මා ගැයුවා • පෙරදා හැඬුවා • ඔබ නලවමි මම • ඔබ සනසමි මම • සවන පුරා කීවා • දෙරණ පුරා මා ඉකිබිඳිනා හඬ • රැව් පිළිරැව් දුන්නා • සිත බැඳිලා රැඳිලා • පාරාදීසේ.. • ආදර ලෝකේ මිහිර ලබන්නට • මා ආවද මන්දා • බැඳුනු සෙනේ හද බිඳුනු නිසාදෝ • ඔහු ආවේ කැන්දා • සිත බැඳිලා රැඳිලා • පාරාදීසේ... • #WindyGoonatillake #Windy #වින්ඩිගුණතිලක #වින්ඩි
#############################
