Hina wenna bari tharamata lyric හිනා වෙන්න බැරි තරමට
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=TJKE-nBUKc8
Aluth Kathawak - Shehan Perera | Thahanam Karapu Adare | New Sinhala Songs 2021 • Video Director Script - @RavinduAbeyrathnaOfficial • Artist - @shehanpereramusic • Music Melody - @HashanThilina • Lyrics - @PKDLyrics • DOP / Edit Color - Nishan B • Production - Naada Creations • මෙම ගීතය ඔබගේ ප්‍රියතම Ringtone එක කරගන්න 👇👇 • ☎Dialog :- 876041 • ☎Hutch :- 369281046 • ☎Mobitel :- 74741393 • ☎Etisalat :- 369281046 • Available On All Streaming Platforms 👇 • 🎶 Spotify - https://open.spotify.com/track/4AYkNh... • 🎶Amazon Music - https://www.amazon.com/dp/B09GDXLWPM/... • 🎶 iTunes - https://music.apple.com/lk/album/alut... • 🎶 Deezer - https://deezer.page.link/jtRQySkbtdqV... • Lyrics • තහනම් කරපු ආදරේ අයිතිවාසිකම් • නුඹගෙන් ලැබුව කාලේ එදා • සතුටින් මවපු හීනයේ මිහිරි මතකයන් • රිදුමක් බවට පෙරලා තියා • හැරදාලා ගියත් - හැමදා නිතරමත් • නුඹටයි පළමු තැන දුන්නේ • මේ ජීවිතේ • අළුත් කතාවක් අරඹන්න • හිතක් නෑ තව මං ගාව • දහස් වතාවක් හැමදාම • කෙනෙක් නෑ වෙන සිහි වෙන්න • හැඩට අකුරු ගලපා ලියූ නොමැකෙනා වදන් • නුඹෙන් පිරුණු මාගේ හිත් පොතේ • පිටුව පිටුව ගලවාලනු කෙලෙසකින්ද මං • වෙනස් වෙන්න හිතලා නුඹ වගේ • නොදැනි තෙමෙන දෑසේ රැඳී කාලෙකට කලින් • ඇවිත් උන්නෙ කවුදෝ නුඹ වගේ • කියපු කරපු හැමදේ ඉතින් අතීතයට නම් • පැතුම් පිරුවෙ ඇයිදෝ මේ හිතේ • ▶ Don't Forget To Subscribe • ▶ Subscribe Us On Youtube - https://goo.gl/5JNHBt • ▶ Like Us On Facebook - https://goo.gl/Lpx1MG • Enjoy stay connected with us for more Video • #AluthKathawak #ShehanPerera #NaadaTv • aluth kathawak arabanna, hedata akuru galapa liyu,hadata akuru galapa liyu,nodeni themena dese redi,hedata akuru galapa shehan perera,heradala giyath shehan perera,nubatai palamu thana dunne,nubatai palamu thena dunne,
#############################
