Iwaseema Dan Awasanai Susan Hettiarachchi lyrics











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=VseZpbFBcpE

Iwaseema Dan Awasanayi • Artist - Susan Hettiarachchi • Subscribe Now😊❤️   / @musicmood5179   • LYRICS • ඉවසිම දැන් අවසානයි • රැවටිම මගේ තේමාවයි • කවදා හරි ඔබට තේරේයි • බොරු ප්‍රෙමයට ස්තුතියි • ජිවිතේ වට්ටලා... • සතුටු නම් හිත පුරා... • දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා • අදරේ කියා ඔබ සෙල්ලමක් කරා • අවංක වු නිසා පරාද වි ගියා • ඉතුරුයි මගේ ජිවිතේ තාම • මගතොටදි හමු වෙවි හැමදාම • කල පව් ගෙවා ගන්න බැරි වාම • අපහු සොයා එන්න එපා මාව • ජිවිතේ වට්ටලා • සතුටු නම් හිත පුරා • දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා • අදරේ කියා ඔබ සෙල්ලමක් කරා • අවංක වු නිසා පරාද වි ගියා • සොදුරුයි ඔබේ බොරු මාවා පැම • අදුරුයි මගේ පුංචි හිනේම • බොරුවෙන් දිනා ගත්ත හැමදේම • රැකපන් ඉතින් නුඹගේ පන සේම • ජිවිතේ වට්ටලා... • සතුටු නම් හිත පුරා... • දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා • ඉවසිම දැන් අවසානයි • රැවටිම මගේ තේමාවයි • කවදා හරි ඔබට තේරේයි • බොරු ප්‍රෙමයට ස්තුතියි • ජිවිතේ වට්ටලා... • සතුටු නම් හිත පුරා... • දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා • අදරේ කියා ඔබ සෙල්ලමක් කරා • අවංක වු නිසා පරාද වි ගියා...

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org