HELA JATHIKA ABIMANE හෙළ ජාතික අභිමානේ Kaz Egodawela ft Madush Diwyangana













YOUR LINK HERE:


http://youtube.com/watch?v=W9z-gsMFQxo



❤️හෙළ ජාතික අභිමානේ❤️ • රුහිරු දාරා ගාලා ගාෙස් • පපුව සිදුරුව • අත පය නොව • මුලු ජීවිතයම • ගිලිහෙණ බව දැන දැන • තමන් උපන් මව් කුස • තම ලෙයින් උපන් දරුවා • තම නමට කැප වුණ • අාදරණීයන් • අමතක කොට • සියක් නොව දස දහස් • මිනිසුන්ගේ හුස්ම පොද • වෙනුවෙන් • තම හුස්ම අතැර ගිය • අභීත රණවිරුවන්ට… • උදෑසනක් නැත • දහවලක් නැත • අව්ව වැස්සට පවා • ඔවුන් නවතනු බැරිය • රට රකින තැන • රට හදන තැන • රට දිනන තැන • දියත දියඹ සිසාර • රට වට කල රන් පවුර • ලෙසින් • සිටිනා • වීරෝදාර රණවිරුවන්ට... • මෙය උපහාරයක් වේවා... • ------------------------ • Original artist - C.T. Fernando • Cover Artist - Kaz Egodawela Madush Diwyangna • Music Composing Mix/Masterering - Madush Diwyangana • (THIS IS ONLY A COVER VERSION NOT A RE MAKE OR COMMERCIAL) • 👉Subscribe to our Chanel    / @madushdiwyangana   • 👉Watch more cover songs -    / @madushdiwyangana   • • #HelaJathikaAbimane #SriLanka

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org