Chey 9 Sthuthi Deviyanta ස්තූතියි දෙවියන්ට Official Music Video











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=XWGVgobIr_A

Listen Download ⬇️ • ✘ Spotify - https://spoti.fi/3AtqceX • ✘ Apple Music - https://apple.co/3QBAoaG • Music video by Chey 9 performing Sthuthi Deviyanta © 2019 Intersecta Records, Inc. • Manufactured and Marketed by Intersecta Records, a Division of Intersecta Records, Inc. • © 2019 Copyrights are owned by Chey 9. • Follow Chey 9 ⬇️ • ✘ Spotify - https://spoti.fi/3u2kAVe • ✘ Facebook -   / cheynumbanine   • ✘ Instagram -   / chey_nine   • ✘ TikTok -   / chey_nine   • ✘ Twitter -   / cheynumba9   • Subscribe, Comment, Share Stay Connected With Chey 9 Social Medias For More Updates. ♥️ • ● Artist : Chey 9 • ● Lyrics Written by : Chey 9 • ● Produced by : G.O.A • ● Mixed Masterd by : YAKA • ● Colorist Edited by : Daham Dananjaya • ● Directed by : Chey 9 • ● DOP : SD Ilangakoon • Lyrics ⬇️ • (1st Verse) • තව දවසක් උදා වුනා මට ස්තූති කරන්නම් දෙවියන්ට • දුන්නේ නැත්තේ එක දෙයයි කවුරුත් නොදැකපු දෙවියන් මට • අත්දැකීම් නම් නොසෑහෙන්න එදා පිරෙද්දී වයස දහ අට • තාමත් මං ම⁣ගේ ප්‍රතිපත්තියේ යන්න ආස නැ මහ උළු ගෙට • හෙවනැල්ල මගේ පස්සෙන් ඇවිදින් දවසක මාව මරයි • එතකම් බොලා මට පරස්පරයි, නාගයා මුගටියා එක්ක තරහයි • නොදැකපු බලවේගයක් මේ වරම දුන්නේ ම⁣ට ජීවිතේ එකම වරයි • ලංසු තිබ්බා එදා ආයු කාලයට ඈවරයි දෑවරයි • නොමගට ගියේ අපි හරි පාර දැනගෙන සතුටෙන්, එදා ජීවිතේ දැක්කේ අපි පටුවෙන් • පෙති මැරෙනවා ගැලවුනොත් මල ඒ කටු ඇති නටුවෙන් - ඒ නටුවෙන් • මං මටවත් ආදරේ නැ මං මගේ හද පතුලෙන් • මේ මම නෙමේ තව කෙනෙක් ඉන්නවා මගෙ ඇතු⁣ලෙන් - ඇග ඇතු⁣ලෙන් • (Chorus) • තව දවසක් උදා වුනා මට ස්තූති කරන්නම් දෙවියන්ට • දුන්නේ නැත්තේ එක දෙයයි කවුරුත් නොදැකපු දෙවියන් මට • අද වෙද්දී මම අන්ධකාරේ තරුවක් ස්තූති කරන්නම් දෙවියන්ට • බෙදුවා සල්ලි කොලෙන් පංති ගොඩක් උං වෛර කරන්නම් මැවියන්ට • ස්තූතියි දෙවියන්ට //// • අදහන්නේ මං මගේම දෙවියෙක් • අදහන්නේ මං මගේ ආගමක් // • (2nd Verse) • ත්‍රී ලෝක පත්‍රය අළු වෙන වාරයක් වැදිලා ඉන්නේ මම ගැහුවෙ නැ කෝඩේ • දැනගත්තා අපි වීදියේ බොහෝ දේ, කළගුන පස්සෙන් එන්නේ ⁣වගේ රෝදේ • එන දේකට මූන දුන්නා මිසක් මම කවදාවත් කිව්වේ නැ බැරි දේ • දැනගෙන යාළු කරපං හරි දේ, පොට වැරදුනොතින් සෙල්ලමෙන් පැරදේ • දැනගනිං මම අවකාශේ සැරිසරන මැරුණු ආත්මයක් දෙය්යෝ ලග ඉන්න • සමහර තැනකදී පව් කරා ජීවිතේ තාමත් බැස්සේ නැ අපායට බින්න • දැන් බලපං ඩෝ ඇවිළුණා ගින්න, ක්‍රීඩකයෙක් මම සෙල්ලමේන් දින්න • කල්පයක් යනවලු කණ කැස්බෑවෙක් විය සිදුරකින් මේ ලෝකේ දකින්න • වගේ මනුස්ස ආත්මේ ලබන්න උඹ⁣ටත් වගේම මටත් වාරයක් • ආවත් මගේ මාරයා මාරයා, අදටත් වෙලා නැ භාරයක් හාරයක් • බට තැටි එපා යකා බිව්වා සාරයත්, ඇහෙනවා වෙන ලෝකේක ඝංඪාරයක් • ලැබුනේ නැතත් මට වාරයක් වාරයක්, මගෙත් වැඩි ඩෝ නහරයක් නහරයක් • (Chorus) • තව දවසක් උදා වුනා මට ස්තූති කරන්නම් දෙවියන්ට • දුන්⁣නේ නැත්තේ එක දෙයයි කවුරුත් නොදැකපු දෙවියන් මට • අද වෙද්දී මම අන්ධකාරේ තරුවක් ස්තූති කරන්නම් දෙවියන්ට • බෙදුවා සල්ලි කොලෙන් පංති ගොඩක් උං වෛර කරන්නම් මැවියන්ට • ස්තූතියි දෙවියන්ට //// • අදහන්නේ මං මගේම දෙවියෙක් • අදහන්නේ මං මගේ ආගමක් //..

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org