Siththam Karamin සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව Dayan Withrana Live Version
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=Xg26HwCJR5U
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව • කවදා හෝ යළි දකින තුරා • රැවිපිළි රැවි දී ඇසෙන ඔබේ හඩ • යළි මගෙ සවනට වැකෙන තුරා • විදින්න දුන් ජීව්තය අරන් මම • විදවන්නද මේ භවය පුරා • දෙලොවක් අතරේ සරන ඔබේ හිත • මෙතරම් සසැලෙන් නැතුව ඇතී • ඔබ මගෙ මුලූ ලෝකයම නිසා මට • වැඩියෙන් දුක දැනෙනවා ඇතී • විදින්න දුන් ජීව්තය අරන් මම • විදවන්නද මේ භවය පුරා • භවයෙන් භවයේ අහිමිව හිමිවන • නොපිරූ පාරමිතාව පුරා • සමුගනිමුද අපි අපේම වූ මතු භවයක • යළි හමුවෙමුයි පතා • විදින්න දුන් ජීව්තය අරන් මම • විදවන්නද මේ භවය පුරා • © 2021 by Charana TV • All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Charana TV. • Official Facebook Page - / charanatvofficial • Official Instagram - / tv_charana • Subscribe Charana TV on Youtube : / charanatv • #Charana_Beats
#############################
![](http://youtor.org/essay_main.png)