Hanguman හැඟුමන් Centigradz Thusith Niroshana Official Music Video Sinhala Songs
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=YPefIJk4qzI
Hanguman (හැඟුමන්) | Centigradz | Thusith Niroshana | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰 • 'Hanguman' performed by Centigradz • Music - Thusith Niroshana • Lyrics - Kelum Srimal • #centigradz #sinhalasindu #sinhalasong • ඇසිපිය නටයි ඔබ දුටුවම • හැඩකාරියේ. • සිත උමතුවෙයි ඔබ රුව නිසා • දඟකාරියේ. • මුහුණෙ පෙම් පාට • සිරුරෙ පින් පාට • දුටු මගේ සිල් බිදෙයි. • සිතැඟි කිති කවන ඔබෙ මුකුළු රැලට • බැදෙමි සත්තයි ලදේ. • සුපෙම් සෘංගාරියේ. • ඔබේ ඔය දෑසින් විහිදෙනා. • හැඟුම් රැඟුමන් පිරී. • පිටාරේ යයි මගේ ආදරේ. • සුපෙම් සෘංගාරියේ. • ලෙලදෙනා නිතඹේ හැටී අයැදින්නද සමා ඔබෙන්. • නැලවෙනා ගමනේ හැටි නරඹන්න ද කළා නෙතින්. • රුවැති යුවතියෙගි කොපුල සිපගන්න පමණක් තිබේ. • සිහින දෙව්දුවගේ සුරත අරගන්න අවසර තිබේ. • සුපෙම් සෘංගාරියේ. • ඔබේ ඔය දෑසින් විහිදෙනා. • හැඟුම් රැඟුමන් පිරී. • පිටාරේ යයි මගේ ආදරේ. • සුපෙම් සෘංගාරියේ. • (C) 2015 Maharaja Entertainments Pvt. Ltd. • Visit us : http://me.lk • Subscribe Now: https://bit.ly/MEntertainmentsYT • Like us: Facebook: https://smarturl.it/FB.mentertainments • Follow us: / mentertainments.lk • Follow us: Twitter: https://smarturl.it/Twt.mentertainments • #mepl • #sinhalasindu • #sinhalasong • #viralsong • #2000ssongs • #srilankansong • #srilankanmusic • #sinhala • #සිංහලසිංදු • #udayasri • #hanguman • #maharajaentertainments • #kelumsrimal
#############################
![](http://youtor.org/essay_main.png)