Kiththane Kinaththe කිත්තානේ කිනත්තේ with Lyrics SahangiHansanjali Kiththane SriLanka











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=ZFB7G-Qtk9M

#Kiththane #SriLanka #TheVoiceTeens #SriLankanMusic #SahangiHansanjali • කිත්තානේ කිනත්තේ ගීතයේ අරුත • මේ මගේ හත්මුතු පරම්පරාවේ යශෝරාවයයි • මේ සිවුහෙළ දීපයේ පමණක් සූර්ය දෙවියන්ට වන්දනා කරන සක්විතිවරු පහළ වෙති • පැණිරස වෑහෙන කැවුම් පිසින මේ අවුරුද්දේ ගම්මානය පුරා ගිගුම් දෙන්නේ සිංහළ තාල නාදයි • සුරයිනි, අසුරයිනි, යකුනි, රාවන පරපුරේ අපි අපේ බුදුන්නේ දේශයේ පවත්වන උත්කර්ෂවත් උලෙල සිංහළ අවුරුදු උත්සවයයි • ඩමරුව, බුද්ධ බෙරය වයමින් අවුරුදු සමරති. කැවිලි පෙවිලි උයමින් තරුණියන් හැඩ වැඩ වෙති • අනුරාධපුරයේ ස්වයංජාත හාලෙන් නැකතට කිරිබත් හදද්දී සමනොළ කන්ද පිහිටි සපරගමුවේ මසුරන් සහලෙන් බත් පිස පන්සලට දානය දෙති. • මේ වසන්ත කාලේ දස අතම රැව් දෙන්නේ රාවන තාලයයි. මුලූ අවුරුද්දම සතුටින් සිටින්නේ මේ අපේ සදහම් දිවයින බැවිනි. • තරුණයෝ නකුල සහදේව නිවුන් සොවුරන් මෙන් ජවයෙන් කමතේ බමති. තරුණියන් රගන්නේ දෙනෙත් කොනින් බැලූම් හෙළමිනි. • මේ ලොව පැරණිම දේසයයි. ඒ දේසයේ ඉපැරණි සිරිත් විරිත් සැමදාකම හෙළයෝ රකිති. ඒ දේසයේ සියල්ලෝ නව අවුරුද්දේ එකම නැකතට එකම වැඬේ කරති. එවැනි රටක් ලොව වෙන කොහෙවත් නැත. • මදාරා පරසතු මල් දෙවර්ගය පිපෙන ලොව ඇති එකම දෙව්ලොව මේ අපේ මාතෘභූමියයි. • සුරයිනි, අසුරයිනි යකුනි, රාවන පරපුරේ අපි අපේ බුදුන්නේ දේශයේ පවත්වන උත්කර්ෂවත් උලෙල සිංහළ අවුරුදු උත්සවයයි • (copy from a comment by funpreme Official) • • • කිත්තානේ කිනත්තේ • කිත්ති කතානේ • සක්විත්තන් හිරුට බැන්ද • සිංහල දීපේ • පුප්පානේ පූ පනේ • පැණිරස වෑගේ • ගම්මානේ ගිගුම් දිදී • සිංහල නාදේ • කන්හානේ කන්හනේ • කම්ස හෙල ඉනේ • රාවණ පරපුරක උලෙල • බුදුන්ගේ දේසේ • දබරු බුද්ද බෙරය වයා • රැකෑ කෙලින්නා • කැවිලි පෙවිලි උයා පිහා • හැඩ වැඩ වෙන්නා • අනුරාපුරයේ • සයන් ජාත • කිරිබත් සැදෙනා • සමනොල සබරේ • මසුරන් වත දනට පිදේනා • වස්සානේ දසන්තේ • රාවන තාලේ • අවුරුද්දෙම සතුට රැන්දු • සදහම් දීපේ • වස්සානේ දසන්තේ • රාවන තාලේ • අවුරුද්දෙම සතුට රැන්දු • සදහම් දීපේ • නගුල දේව සේ ජවෙන් • කමතේ බමන්නා • දෙනෙත් කොනෙන් බලා බලා • ලදුන් රගන්නා • පැරනිම දේසේ • කොරලේ සිරිත රකින්නා • ඒ දීපේ එක නැකතට • සියල්ල වෙන්නා • මද්දාරා මදා රා • පරසතු පිපෙනා • දෙව් ලෝකේ මෙහේ නේ • දෙවිවරු වසනා • කන්හානේ කන්හනේ • කම්ස හෙල ඉනේ • රාවණ පරපුරක උලෙල • බුදුන්ගේ දේසේ • කිත්තානේ කිනත්තේ • කිත්ති කතානේ • සක්විත්තන් හිරුට බැන්ද • සිංහල දීපේ • පුප්පානේ පූ පනේ • පැණිරස වෑගේ • ගම්මානේ ගිගුම් දිදී • සිංහල නාදේ • කන්හානේ කන්හනේ • කම්ස හෙල ඉනේ • රාවණ පරපුරක උලෙල • බුදුන්ගේ දේසේ • Orginal Song :Kiththane Kinaththe by Ravana Brothers [2014] • • This Video • Kiththane Kinaththe (කිත්තානේ) with Lyrics Sahangi Hansanjali • The Voice Teens (Siriasa TV) • කතරගම දේව කන්නලව්ව part is from • මගෙ කුකුළා නැසූ එකා..... song • ගායනය, සංගීතය - සුනිල් සාන්ත • ගී පද - රැපියෙ ල්තෙන්නකෝන් • මා....ඔබ වෙත සැල කර සිටින්නේ • කතරගම දේව ස්වාමි දරුවානන් වහන්ස • කතරගම කන්දට කුඩා කතරගමට • මහා කතරගමට සෙල්ලන්දූවට. • ලේන දූවට මැණික් ගංගාවට • යහතින් බැල්ම දිවස් ලා වූ ඔබ වහන්සේ • රන් කුලු දහසක් දා නිම වන අතරතුරේ දී • මුහුදු කරදිය වලල්ල • යහතින් බැල්ම දිවස් ලාවූ • ඔබ වහන්සේ ට මේ නර ලොව නරයන් ගේ කන්නලවුව • බුදුව කරුණාවට ගන්නවැයි • පිනට පිහිට වෙනවැයි, • දැන වැරදි කෝටියක් වැරදි • වලට සමාවෙනවයි........... • ================ • කිත්තානේ කිනත්තේ...part is from • Ravana New Year Song by Ravana Brothers • කිත්තානේ කිනත්තේ- රාවන සොයුරන්ගේ රාවන අවුරුදු ගීතය • ================ • ගම්මඩු වල වාහල නැටීම කරනකොට කියන වාහල කවි කොටසක් • පවන් සිසිල සොමි ගුනෙනි ලතාවේ • රුවන් වැලක මිනි ඇමුණු ලතාවේ • ගුවන් තලෙන් බැසි මල් වරුසාවේ • කියන් උපත වා සල අවතාරේ • (Copy From a comment by Gayan Balasooriya)

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org