Day in my lifeමගේ ජීවිතෙන් හවස් වරුවක් 🪴🩷🍪evening to night routine aesthetic dayvlog vlog











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=ZOb-SJnk28c

#vlog #productivity #capcut #srilanka #studentlife #aesthetic #studyvlog #aestheticbedroom #dayvlog #nightroutine • • අමුද්‍රව්‍ය : • බටර් 100 gr • සීනි 175 gr • 1 බිත්තර • ලුණු ටිකක් • බේකින් සෝඩා තේ හැදි බාගයක් • වැනිලා එසන්ස් බින්දු කිහිපයක් • පිටි 200 gr • චොක්ලට් චිප්ස් ටිකක් • ස්ටෝබරි ජෑම් • 🍄♥️සාදාගන්නා ආකාරය • සීනි ග්‍රයින්ඩ් කර පිටි එකට එකතු කර චිප්ස් , ජෑම් හැර ඉතිරි සියල්ල එක්කර හොදින් අනාගන්න..අවසානයේ කැමති හැඩයට බිස්කට් සාදා චිප්ස් , ජෑම් එකතු කර තෙල් කොලයක් එලූ තැටියක් මත තබා බේක් කරන්න.. • මගේ අවන් එකේ හැටියට • C° අංශක 200ට විනාඩි 10ක් ෆ්‍රී හීට් කර ට්‍රේ එක තබා c° අංශක 150ට විනාඩි 20 ක් බේක් කරනවා...

#############################









New on site
Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org