Wassane වස්සානේ Shihan Mihiranga Official Music Video MEntertainments
YOUR LINK HERE:
http://youtube.com/watch?v=ZyNbkx-874w
Wassane | වස්සානේ | Shihan Mihiranga | Official Music Video | MEntertainments • (C) 2018 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd. • Wassane - Shihan Mihiranga • Artist - Shihan Mihiranga • Music - Sampath Fernando • Lyrics - Dilip Nuwan Corteling • ඇස් දෙකක් හිනැහිලා මට ලංවුනා • වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා • හිත් දෙකක් පෙම්කමින් ලෙන්ගතු වෙලා • දොඩමළුවුනා ලඟටම වෙලා මගෙමයි කියා • වහින්නේ, වස්සානේ… ළමැදේ ගුලිවෙලා • ඔබ දඟකළා, උනුහුම හොයා • වරුසාවේ තෙමෙන්නේ.. ලඟම දැවටිලා • හොරකම් කලා හිමිකම ඔයා • වැහි හලා කළු වලා අහසින් ගියා • තවමත් ඔයා ඇහිපිය වසා තුරුලට වෙලා • ඔබ මගේ හිත පුරා සෙනෙහස තියා • දැන් යන්න බෑ ඔබ හැරදමා හද බරවෙලා • වරුසාවේ තෙමෙන්නේ.. ලඟම දැවටිලා • හොරකම් කලා හිමිකම ඔයා • Visit us : http://me.lk • Subscribe Now: https://bit.ly/MEntertainmentsYT • Like us: Facebook: https://smarturl.it/FB.mentertainments • Follow us: / mentertainments.lk • Follow us: Twitter: https://smarturl.it/Twt.mentertainments • #memusic #music #mentertainments
#############################
