0231 බණ අසා සෝවාන් වන බවට ත්‍රිපිටක සාක්ෂි Season 08











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=_u1kdtxH2Nc

0:00 - ආරම්භය • 2:36 - නිරුක්ති යනු මොනවාද? • 23:51 - සෝතාපන්න වන්නේ බණ ඇසීමෙන්ද ? භාවනාවෙන්ද ? • 45:10 - බණ අසා සෝවාන් වූ බවට ත්‍රිපිටක සාක්‍ෂි • 47:21 - දර්ශනයෙන් සහ භාවනාවෙන් පහවන කෙලෙස් ? • 54:56 - චතුරාර්ය සත්‍ය දේශනාව සෘතමයයි • 55:31 - දස්සනයෙන් හා භාවනාවෙන් ලබන මගඵල ? • 57:20 - දස්සනයෙන්, ශ්‍රැතයෙන් හෙවත් බණ ඇසීමෙන් සත්කාය දෘෂ්ටි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස ප්‍රහීන වන බව • 01:01:52 - සතර සෝතාපත්ති අංග • 01:03:44 - ආශ්‍රව පහ කළ යුතු හත් ආකාරය • 01:04:44 - දස්සනේන පහාතබ්බ හෙවත් සෝවාන් ඵලයෙන් පහවන ආශ්‍රව ? • 01:29:40 - සම්මා දිට්ඨිය සාකච්ඡාවෙන් ලැබෙන බව • 01:34:34 - තථාගතයන් වහන්සේගේ පිරිණිවීමෙන් පසු සාසනයේ ගුරුවරයා කවුරුන්ද? • 01:39:48 - තථාගත ධර්මයේ මූලීක සහ ප්‍රධානතම ඉගැන්වීම • 01:40:53 - තථාගතයන් වහන්සේ සම්බෝධිය පිණිස කළ පර්යේෂණ • 01:46:12 - තථාගත සාසනයේ ශ්‍රමණ කෙනෙකු වීම සඳහා දැන ගත යුතු දහම් කරුණු ? • 01:57:56 - අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව හටගන්නා අයුරු • 02:01:58 - සෝතාපන්න වීම සඳහා දැන ගත යුතු දහම් කරුණු ? • 02:02:56 - අරිහත් ඵලය දක්වා මග වැඩීමට දැන ගත යුතු දහම් කරුණු ? • 02:05:26 - අවිද්‍යාව යනු කුමක්ද ? • 02:08:31 - ආර්ය සාසනයේ සමථය හා විදර්ශනාව යනු කුමක්ද ? • 02:10:24 - ආර්ය සාසනයේ අස්සාසය යනු කුමක්ද ? • 02:14:12 - ආර්ය සාසනයේ පරමස්සාසය යනු කුමක්ද ? • 02:15:28 - අස්සාදය පිළිබඳ අවබෝධයක් ඇත්තේ ආර්ය ශ්‍රාවකයෙකුට පමණක් බව • නිරපේක්ෂත්වයේ මග - Nirapekshathwaye Maga - (Season 08/Episode 01 /Part 02 ) 06-11-2016 • ස්ථානය : | මරදාන මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයේදී • වේලාව : උදෑ: 08.00 සිට සවස 05.00 දක්වා • දේශක : පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමි • බණ අසා සෝවාන් වන බවට ත්‍රිපිටක සාක්ෂි • Bana asaa sowan wana bawata thripitaka sakshi • පෙර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • [01/31] - සෝවාන් වන්නේ බණ අසාය, භාවනා...   • මීලඟ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය සඳහා පිවිසෙන්න -    • [03/31] - සෝවාන් වීමට දැන ගත යුතු දහම...   • නිරපේක්ෂත්වයේ මග Season 08 ධර්ම සාකච්ඡාව සම්පූර්නයෙන් ශ්‍රවණය සදහා, •    • නිරපේක්ෂත්වයේ මග (Season 08)   • සියලුම ධර්ම සාකච්ඡා සඳහා පිවිසෙන්න, • YouTube : https://www.youtube.com/nirapekshathw... • Web Site : http://www.nirapekshathwayemaga.com/ • Facebook :   / nirapekshathwayemaga   • සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!! • May you all attain the Supreme Bliss of Nibbana!!! • ................Related Topics........................ • ..........- Answers for questions -........ • Sothapanna wanne Bana eseemen da? Bhawanawenda? • Bana asaa sowan wu bawata thripitaka sakshi. • Darshanayen saha Bhawanawen paha wana keles?. • Chathurarya sathya deshanawa sruthamai • Darshanayen saha Bhawanawen labana maga pala?. • Darshanayen sruthayen hewath bana eseemen sakkayaditti,vichikichcha,seelabbatha paramasa praheena wana bawa. • Sathara sothapaththi anga?. • Paha kala yuthu asrawa hath aakaraya?. • Dassanena paha thabba hewath sowan palayen paha wana asrawa? • Samma dhittita sakachchawen lebena bawa. • Thathagatha piriniweemen pasu saasanaye guruwaraya kawda?. • Thathagatha dharmaye mulikama saha pradhanathama igenweema? • Thathagathayan wahanse sammbodhiya pinisa kala paryeshanaya kumakda? • Thathagatha saasanaye sramana keneku weema sandaha denagatha yuthu daham karunu?. • Amulikaa sraddhawa saha Aakarawathi sraddhawa hataganna ayuru. • Sothapanna weema sandaha denagatha yuthu daham karunu?. • Thathagatha sasanaye Arihath palaya dakwa maga wedeemata denagatha yuth daham karunu?. • Thathagatha saasanaye brahma chariyawa sandaha denagatha yuthu daham karunu?. • Avidyawa yanu kumakda?. • Arya sasanaye samathaya yanu kumakda?. • Arya sasanaye Assasaya yanu kumakda?. • Arya sasanaye paramassasaya yanu kumakda?. • Assadaya pilibanda awabodhaya eththe Arya srawakayata pamanak bawa. • • මෙය - : • තථාගතයන් වහන්සේගේ එකම ඉගැන්වීම වන, ආස්වාදය ආදීනවය නිස්සරණය තතු සේ දැන, කාම භූමියේ සිට අරිහත් ඵලය දක්වා වැඩිය යුතු එකම මාර්ගය වන ලෝකෝත්තර අරි අටගි මග පිළිබඳව කෙරෙන ගැඹුරු සාකච්ඡාවකි. • පන් ලක්ෂ දොලොස් දහස් විසි අටක් වූ බුදු පියානන් වහන්සේලාටත් උන් වහන්සේලා දේශනා කල ධර්මයටත් උන්වහන්සේලාගේ ශාසනයන්හීදී නිවන පූර්ණය කල අරිහතුන් වහන්සේලාටත් ආදරයෙන් නමස්කාර කරමි... නමස්කාරය වේවා... ඒ උතුම් වූ බුද්ධ ශක්තියෙන් සියලු රාග ද්වේශ මෝහ බන්ධන බිඳ වැටේවා... සියලු සසර දුක් නිමා වේවා... නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වී ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහළ වේවා... පහළ වේවා... පහළ වේවා...! • Thathagathayan wahansege ekama igenweema wana, Aswadaya,Adeenawaya,Nissaranaya thathuse dena , kaama bhumiye sita Arihath palaya dakwa wediya yuthu ekama margaya wana lokoththara Ari atangi maga pilibandawa kerena gemburu saakachchawaki. • Panlaksha dolosdahas wisi atak wu Budu piyanan wahanselatath unwahansela deshana kala dharmayatath unwahanselage shasanayanhidee Niwana poornaya kala Arihathun wahanselatath Aadarayen namaskaara karami.... • Namaskaaraya wewa.. • .........Searchable topics ........ • Bana asaa sothapanna wana bawata thripitaka sakshi • bana asa sowan wana bawata thripitaka sakshi • sothapanna wanne bana eseemen bawata thripitaka sakshi • sowaan wanne bana eseemen bawata thripitaka sakshi • sovan wanne bana aseemen bawata thripitaka sakshi

#############################









New on site
Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org