Obata Nohaka Mage Sewanata Mal Dewata Teledrama Them Song











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=aNqbgrGQJxU

Song Obata Nohaka ඔබට නොහැක මගේ සෙවනට • Artist Ishan Lanthara • Lyrics Mahesh Rathsara Maddumaarachchi • http://tinyurl.com/bl9hujc • (sithuwili Siththam page) • • ඔබට නොහැක මගේ සෙවනට එන්නට • මටද නොහැක මල් විමන් තනන්නට • නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට • අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත....* • අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස • සසර පුරා ලඟ ඉන්න ඇතී • ඒ අත් භවයෙත් මේ වාගේම අපි • හමුවී වෙන්වී යන්න ඇති....* • හමුවී වෙන්වෙමූ සසර පුරැද්දට • එකම සඳේ සඳ එළිය දකිනකොට • ඉසුරැ මුණිය පෙම් යුවල නොවේ අප • හිනැහෙමු කඳුලැලි සඟවා හිත යට.....* • ~සිතුවිලි සිත්තම්~

#############################









New on site
Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org