හරිකෙනා ජීවිතේට ආවම හැම ගෑණුළමයෙක්ම quotරෝස කුමරියක්quot තමයි 😘 shorts rosakumari mentertainments











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=acsrOacHu_o

Rosa Kumari (රෝස කුමරි)Official Music Video by Sachini Ranawaka x SANTHUR | Sinhala Song • ♪ Stream Download: • ✘ Spotify: https://open.spotify.com/track/1fVTew... • ✘ ‎Apple Music:   / album   • ✘ TikTok: https://www.tiktok.com/music/Rosa-Kum... • ✘ YouTube Music:    • Rosa Kumari   • රෝස කුමරි ගීතය දැන්ම • ඔබේ Ring Tone එක කරගන්න පහත අංක අමතන්න • ☎ Dialog - 8713459685 / 8713474405 • ☎ Mobitel - 74764898 / 74764899 • ☎ Hutch - 369517833 / 369517834 • ☎ Airtel - 8880129845 / 8880129861 • Vocals - Sachini Ranawaka • Music - Santhur @SANTHUR • Lyrics - Hashika Sureni • Directed by Sandesh Bandara • Cinematographer- Dinuka Chamod • Edit and color - Maduwantha Jayakody • Camera assistant - Tharaka Sandaruwan • Production manager - Gihan Gayantha Perera • Assistant director - Chanuth Sanjana • Photography - Pasindu Yashod • Hari and makeup - Yasho K Nuwansiri • ♪ Song Lyrics: • මල් හීනේ රෝස කුමාරි මන් නේදෝ • හිත අස්සෙම ආල කතා මට නේදෝ • මගෙ අත ගෙන මා කැන්දන් යනවාදෝ • ආස හීනෙක සිතුවම් අඳිනා • පාට තවරා ආලෙ ගේනා • හීන යායක මාව කැන්දන • මා පැතු ඒ කුමරාගේ • දෑසම පා..ලා ආලේ ගේ..නා • හාදුම ගවසා නුඹව පැතුවා • හීනෙට ඉඟිකර දෑතම පටලා • පා...වෙලා.... • රෝස කුමරි - මං විතරයි • සංසාරේ -මංම විතරයි • රෝස කුමරි - මං විතරයි • නුඹ හොයනා සංසාරේ • රෝස කුමරි - මං විතරයි • සංසාරේ -මංම විතරයි • රෝස කුමරි - මං විතරයි • මේ සංසාරයේ... • මේ ඇස් හෙව්වේ නුඹමයි හැමදාමත් නුඹමයි • මේ හිත ගත්තෙත් නුඹමයි සංසාරේ නුඹමයි • මා රහසේ පෑ සෙනෙහෙ තරු පීදිලා • නුඹ එක්ක මැව් හීනේ අද සැබෑ වෙලා • ආස හීනෙක සිතුවම් අඳිනා • පාට තවරා ආලෙ ගේනා • හීන යායක මාව කැන්දන • මා පැතු ඒ කුමරාගේ • දෑසම පා..ලා ආලේ ගේ..නා • හාදුම ගවසා නුඹව පැතුවා • හීනෙට ඉඟිකර දෑතම පටලා • පා...වෙලා.... • රෝස කුමාරි - මං විතරයි • සංසාරේ -මංම විතරයි • රෝස කුමරි - මං විතරයි • නුඹ හොයනා සංසාරේ • රෝස කුමරි - මං විතරයි • සංසාරේ -මංම විතරයි • රෝස කුමරි - මං විතරයි • මේ සංසාරයේ.... • ✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?su... • Follow us🔗 • ▶Facebook -   / mentertainments   • ▶Instagram -   / mentertainments.lk   • ▶Twitter -   / mentertainments   • ▶TikTok -   / mentertainments.lk   • ▶Website : http://me.lk • Enjoy and stay connected with us! • (C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. • #RosaKumari #SachiniRanawaka #SANTHUR #HashikaSureni #SandeshBandara #DesamaPala #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs

#############################









New on site
Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org