Lavan Abhishek Surathali Official Music Video eTunes
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=akW0laUfBIs
Surathali | Lavan Abhishek | Sangeethe Teledrama Song • ℗ 2024 eTunes • Available on Spotify, Apple Music / iTunes, Deezer more • Stream / Download: https://etunes.lnk.to/Surathali • ♪Spotify: https://spoti.fi/3x4Jwjl • ♪Apple Music: https://apple.co/4cpAZrq • ♪Deezer: https://bit.ly/4anPv1e • ♪Tik Tok: https://vt.tiktok.com/ZSFHBHgnw/ • Dial Now... • For Surathali Set as your RingIn Tone... • ☎Hutch: 369576310 • ☎Dialog: 8712939101 • ☎Mobitel: 74753087 • ☎Airtel: 8880126683 • ● ARTIST | Lavan Abhishek • ● LYRICS | Gihan C Rodrigo • ● MELODY MUSIC | Chathurangana De Silva • ___________________________________ • ✍🏻 LYRICS • සත්ස්වර රසට ගයනා • ඇස් වන්නම් තානම් නට නටවා • ළැම මල්මද ලමිස්සිය කොහෙ යන්නේ • මිණි කිංකිණි සිනා ඇසුනා • මං අසුරු සැනින් බැලුවා • පිපි නෑඹුල්ම කැකුළ බඹරුන් එන්නෙ • චන්දන උයනෙ සඳ පාන කලතා ගෙනා • නුඹ කවුරුන්ද මල් දේහිනී • සුරතලී ඔය බැල්මට • නැවතී හිත ඇල්මට • හීනෙන් හරි කෝලම් පේනා • සුරතලී ඔය බැල්මට • නටනා නෙතු කැල්මට • චුට්ටක් පැටලෙන්නම ඕනා • මන්දර හිමේ පිපෙනා • ගිනි ගින්දර රතට දුටුවා • නුඹ පරසතු රූප ලාලනී වගේ • මට තුන්යම හීනෙන් පෙනුනා • සබකෝලම කෝලම් කෙරුවා • මගෙ සින්නක්කර මැණික යමුදෝ දීගේ • ලස්සන රැයක තරු පානෙ සතපා තියා • පිළිරුව නෙළමි පෙම් ලෝචනී • සුරතලී ඔය බැල්මට • නැවතී හිත ඇල්මට • හීනෙන් හරි කෝලම් පේනා • සුරතලී ඔය බැල්මට • නටනා නෙතු කැල්මට • චුට්ටක් පැටලෙන්නම ඕනා • #etunes #Surathali #සුරතලී #lavanabhishek #NilupulBandara #AnuraPriyakalum #sangeetheteledramasong #etunesmusic #etunesrecords #GihanCRodrigo #chathuranganadesilva #tvderana #sinhalasongs
#############################
![](http://youtor.org/essay_main.png)