Rae Duru Rata Mey Pandit Amaradeva Official Audio MEntertainments
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=bi9pr_ucNaQ
#Amaradeva #Aradhana • download/stream now - https://smarturl.it/Amaradeva-Aradhana • (C) 2018 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd. • • 'Sinidu Sudu Muthu' • Artist - Pandit Amaradeva • Album - Aradhana • ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයේ පතාක චරිතය, පණ්ඩිත් අමරදේවයන් ගේ ආරධනා ඇල්බමයේ එක් ගීතයක් වන රෑ දුරු රට මේ ගීතය හෙළ ගී කලාවේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම ගීයකි. රසික හදවත් අමන්දානයට පත් කළ මෙම අග්‍රගණ්‍ය නිර්මාණය MEntertainments වෙතින් ඔබට පිදේ. • Lyrics - • රෑ දුරු රට මේ • හිම වරුසා • සීත පාළුවේ • මූදු සතකින් ඈත දේසේ • මා තනිවේ • රෑ දුරු රට මේ • හිම වරුසා • සීත පාළුවේ • මූදු සතකින් ඈත දේසේ • මා තනිවේ • කල්පනා ලෝ පෙම් දැහැනේ • සිතිජ නිම්නයේ • රෑ තනි යහනේ • රෑ දුරු රට මේ • හිම වරුසා • සීත පාළුවේ • ඈත වෙන්වී පෙම් විහඟුන් • සිහින තොටුපලේ • රාත්‍රි යාමේ • රෑ දුරු රට මේ • හිම වරුසා • සීත පාළුවේ • Enjoy and stay connected! • Subscribe our YouTube channel : • http://bit.ly/SUBSCRIBE-MEntertainments • Visit our Website : • http://me.lk/ • Like us on Facebook : • / mentertainments • Follow us on Instagram : • / m_entertainments • Follow us on Twitter : • / mentertainments
#############################
