පෙරදිග සංගීතය6 ශ්‍රේණිය දෙවන පාඩම ශුද්ධ ස්වර ස්ථාපන ගීEastern MusicGrade 6











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=byDfBpjcNI0

මෙම වීඩියෝ පාඩම තුළින් 6 ශ්‍රේණිය පළමුවාරයට නියමිත සංගීත පාඩමක් ඉදිරිපත් කෙරේ.ගායන වාදන කුසලතාව හය ශ්‍රේණියේ සිටම නිවැරදිව වර්ධනය කිරීම සඳහා නිර්මිත ශුද්ධ ස්වර ස්ථාපන ගී 10ක් මෙම පාඩම මඟින් ඉතා සරලව 06 ශ්‍රේණිය දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය. •   / 204554838015999   • Timestamps • 00:00 හැඳින්වීම • 04:44 හොදදේ හිතමී • 07:44 ගී ගයන මේ කුරුළු • 10:36 ඈත ආකහේ • 12:55 එකට සතු‍ටු සාගරේ • 15:23 කඳුපෙළ අතරේ • 19:11 කඳු කඳු නැගෙනා • 20:11 මුණි සිරිපාදේ • 21:10 ඈත ඇදී යළි • 22:11 බැතිනා සිරිපා

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org