The Chanting of Love ප්‍රේම සජ්ජායනය Tharindu Damsara Official Audio











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=c0yhjuK0MUY

Stream | Download - https://share.amuse.io/_-2eTG2dQYGA • Subscribe For More: http://bit.ly/TharinduDamsaraYouTube • '' සුසානෙන් ඇසෙන්නා මතක මළබෙර ගායනා • අසනු මැන හදවතට පේවී ප්‍රේමයේ සජ්ජායනා '' • Artist - Tharindu Damsara • Lyrics - Vinodi Perera / Hiran Chathuranga / Deepathy Jayasuriya / Kashyapa Kuruppuarachchi / Ruhunuketha Dammadhewa Thero / Deepika Perera / Shalika Dissanayake • Melody MUsic - Tharindu damsara • Music Composition, Mixing Mastering - Sanjula Himala@Reazon Records • මලක් අතහැර නොයමි දිවුරා • බදාගෙන හිටියාට මල් කෙමි • හීන් නිළි වැස්සටත් වෙන් වෙයි • ස්ව කැමැත්තෙන් ඇතැම් මල් පෙති... • ඉඩෝරෙත් පිපි මල් පෙති • ගලව ගලවා දුන් හැටී • ඔබේ ලඟ ඒ කවි ඇතී • මට කියා කිසිවක් නැතී... • වැව රවුමේ යන්තමට ගෑවෙන • හිදපු බංකුවේ දියසෙවෙල් පිස • අදත් වැහි ලිහිනියෙක් තනියම • හිටියා නමවෙනි වලාකුල උඩ... • දවස් තිබුනා අපටත් • දුරින් හිඳ මිමිනුව • හදින් වෑහෙන ආලයෙන් • අතින්වත් අත නොඇලුන... • ආදරේ හදවතට දැනුනම • හුදෙකලාවත් සාපයක් • හීන පාවා දීම යනු නිම • කරන්නට බැරි පාපයක්... • වසන්තේ මම වෙමී • අනන්තේ නුඹ නොවී • සදැස් කව් ලිහි ලිහී • ප්‍රේමයේ පිංකම් කෙරේ... • ආදරේ පිරිතකි • ජීවිතේ සිරිතකී • පන්හිඳේ එති එතී • කවි තිබිරිගෙයි ලතී... • සිරිතටම පිරිත් කී • හිතට සැනසුම් නැතී • පිරිත් සර ඇසි ඇසී • කුමරි සැපසේ නිදී.... • Facebook -   / tdamsara   • Instagram -   / tdamsara   • Soundcloud -   / tharindu-damsara   • The Night Without Her -   / shesrilanka  

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org