Yashodara යශෝධරා GANGADARA
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=dqkxmiI0kYo
Listen on Streaming Platforms : https://share.amuse.io/lmPin6GAGBKO • • Music and Melody - Pasindu Gangadara • Vocals - Pasindu Gangadara • Lyrics - Thashmila Geethanjana • Album art - Pasindu Gangadara • Motion Video - Sahan De Alwis • Lyrics... • ඉඳහිට වැටෙන වැහි කෝඩෙක තෙමීගෙන • කහ මල් කිනිති පොළවට ඇස් අයාගෙන • ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන • දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන • රිදුම් දෙමින් ඉකිළන හැම රැයක් පුරා • ඇදුම් දෙවන හිස ඔය උරහිසින් දරා • නෙතින් වැටෙන කඳුළැල් පිස සසර පුරා • ඉතින් ආදරෙයි තාමත් යසෝධරා • රෑ වී වැටෙන කළුවට තරු එළි යා වී • රෑ හී සොවින් කී සි පද පෑහේවී • මා වී කෙතට වට සඳ දිය සේ ප්‍රේමී • පේ වී වරෙන් මගෙ පපුවට සීදේවී
#############################
