Kamini lyrics video SL Tech Studio











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=eGfkIme_vic

Kamini lyrics video | SL Tech Studio • Stay With us • Subscribe:-   / @ranushyt   • _________________________________________________________ • Credits: • Song - Kamini • Artists- Smokio , Reezy Tee Cee • Rap lyrics- Smokio , Reezy Tee Cee • Mixing Mastering - Yaka @ Hit Box • ✔ Spotify - http://tiny.cc/tu4rtz​ • ✔ Apple Music - http://tiny.cc/wu4rtz​ • ✔ Kamini Available On All Streaming Platforms: https://ffm.to/kamini​ • ✔ Official video -    • Smokio - Kamini (කාමිණී) Ft.@ramesses...   • _________________________________________________________ • Lyrics: • සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී • සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි • පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි • නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී • සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී • සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි • පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි • නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී • හඳ නෑ, කළුවරයි රාත්රිය • ඈ මගේ ළඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය • ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය • කතාවේ තව කොටසක් නිමා විය • දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ • ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නෑ පින්තූරේ • කවදාවත් අහන්නෑ මගෙන් ඇයි පමා වූයේ? • මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ • ඈ මන්දෝදරී, මං රාවණා • ඈ කාමිණී, මමයි වත්ස්යායණ • වෙනසක් නෑ මධ්යම රාත්රී, මධ්යහන • මේ හෝරාවයි සංවාස අධ්යාපන • කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි • එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි • උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි • රතු වෙලා වගෙයි ඈ පුපුරන්න මිනිත්තුවයි • තව මදියි ඇගේ කාමුක දෑස් අයදී • ඈ ළඟදි රති මාර දූත් පරදියි • ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී • මා සනසන්න හැකි නුඹට පමණී • සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී • සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි • පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි • නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී • සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී • සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි • පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි • නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී • ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි • දිව්යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි • මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී • මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී • අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින් • ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින් • සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්? • එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින් • පුරඟනී, ඈ මා ගාව දැවටී • මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී • මුමුණාවී මතකින්, මමයි නුඹේ රැජිණී • රජුනී, නුඹ කැමති දේ කළ මැනවී • තෙත් කරන්නම් මං නුඹ වැස්සක් වගේ • මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ • රාගය ඇත ආලය නැතත් හදේ • ආත්මයන් ගැටී නොතේරෙයි ඇත්තක්ද මේ • සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී • සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි • පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි • නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී • සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී • සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි • පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි • නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී • හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින් • ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි • ඒ කාමිණී මං ළඟ වැටී දණින් • එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස් • _________________________________________________________ • More videos • 1$ wireless headphone:-   • Video   • I know it all song lyrics:-   • I know it all song lyrics | student o...   • Mathakkay Song lyrics:-   • Mathakaya Song Lyrics | Wisa katu men...   • Best smart Gajets2020:-   • Best smart tech gajets in 2020   • Best power Bank for cheap price:-   • Best power bank to buy in cheapeat pr...   • _________________________________________________________ • IMPORTANT NOTICE : These All Things Are Copyrighted. We Just Edited And Published To Audience For Entertainment Purpose Only. • All Right to above Music Label No Copyrights Infringement intended. • ​All rights reserved to the respective Owners​ • ●Enjoy Listening and stay connected with us • If there have any Copyright issue please contact us • [email protected] • ✔ like 🖤 share ❤ subscribe 🔔 click the bell

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org