Adavideviya Kaadu Janagala Video Song I Rayaru Bandaru Maavana Manege I SP Balasubrahmanyam
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=f2O-tEDvhxY
#Amaradeva #Aradhana • download/stream now - https://smarturl.it/Amaradeva-Aradhana • (C) 2018 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd. • 'Hanthane Kandu Muduna' • Artist - Pandit Amaradeva • Album - Aradhana • Lyrics - • හන්තානේ කඳු මුදුන සිසාරා • පවනක් වී එන්නම් • ඔබේ සුවඳ රැුඳි කුටිය සමීපේ • කුසුමක් වී ඉන්නම් • කුසුමක් වී ඉන්නම් • තුන් මහලින් සැදි සරසවි පායේ • මල් කැටයම් සෙවණේ • සිරිපොද වැස්සේ නැඟුණු සතුටු රළ • මිරිඟු සයුර විණි අතීතයේ • මිරිඟු සයුර විණි අතීතයේ • හන්තානේ කඳු මුදුන සිසාරා • පවනක් වී එන්නම් • ඔබේ සුවඳ රැුඳි කුටිය සමීපේ • කුසුමක් වී ඉන්නම් • කුසුමක් වී ඉන්නම් • පාළු නිසංසල කඳු වැටි අතරේ • මහවැලි ගං ඉවුරේ • අත්තටු සිඳ ගත් විහඟ විලාසෙන් • අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ • අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ • හන්තානේ කඳු මුදුන සිසාරා • පවනක් වී එන්නම් • ඔබේ සුවඳ රැුඳි කුටිය සමීපේ • කුසුමක් වී ඉන්නම් • කුසුමක් වී ඉන්නම් • Enjoy and stay connected! • Subscribe our YouTube channel : • http://bit.ly/SUBSCRIBE-MEntertainments • Visit our Website : • http://me.lk/ • Like us on Facebook : • / mentertainments • Follow us on Instagram : • / m_entertainments • Follow us on Twitter : • / mentertainments
#############################
