Pera Eka Dawasaka Sada Nathi Sawasaka Milton Mallawaarachchi Best Of Milton Mallawaarachchi











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=fKxM-tCRVEo

පෙර එක දවසක සඳ නැති සවසක • ඔබ මා සමුගත් ඉවුරු තලාවේ • යළි අප හමුවේවා... • යළි අප හමුවේවා... • ආල හැඟුම් දෙන කොමල සිනාවෙන් • මගේ පැතුම් ලොව සසල කලා සේ • නීල නුවන් ඇති දෑල වලින් ඔය • තවත් ලොවක් ඔබ එළිය කලාවේ • පෙර එක දවසක සඳ නැති සවසක • ඔබ මා සමුගත් ඉවුරු තලාවේ • යළි අප හමුවේවා... • යළි අප හමුවේවා... • එකම වරක් හෝ නෙත සනසන්නට • ආශාවෙන් මා ඔබ දෙස බලලා • එකම වරක් නොව එක හෝරාවක • දහස් වරක් මා මනසින් හැඬුවා • පෙර එක දවසක සඳ නැති සවසක • ඔබ මා සමුගත් ඉවුරු තලාවේ • යළි අප හමුවේවා... • යළි අප හමුවේවා... • • • #Milton_Mallawarachchi#youtube #SL #BestSongs

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org