Paradeese පාරාදීසේ Without Voice











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=fsOfViO28CU

#Paradeese • #Chandralekha • #WindyGunathilaka • Artist : Chandralekha Perera • Also sung by Windy - Paradeese (පාරාදීසේ) Live at the RAIGAM Tele'es • පාරාදීසේ මා හා එක් වීලා • දිවි ගමනේ ඔහු ආවා • ශෝකාලාපේ ගීතේ මා ගැයුවා • පෙරදා හැඬුවා // • ඔබ නලවමි මම - ඔබ සනසමි මම • සවන පුරා කීවා • දෙරණ පුරා මා ඉකිබිඳිනා හඬ • රැව් පිළිරැව් දුන්නා - සිත බැඳිලා රැඳිලා • පාරාදීසේ මා හා එක් වීලා ... • ආදර ලෝකේ මිහිර ලබන්නට • මා ආවද මන්දා • බැඳුනු සෙනේ හද බිඳුනු නිසාදෝ • ඔහු ආවේ කැන්දා - සිත බැඳිලා රැඳිලා • පාරාදීසේ මා හා එක් වීලා ...

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org