>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=g8_-F4arvPQ

✘ Spotify - https://open.spotify.com/track/7quri4... • ✘ Itunes - • ✘Stream / Download - https://lnk.xcodworld.com/Natawannam • Follow Wickszen • ⋆ Instagram -   / wickszen   • ⋆ Twitter-   / wickszen   • ⋆ Facebook -   / wickszen   • ⋆ Tiktok -   / wickszen   • ⋆ Youtube -    / wickszen   • ✘ Performed by - Wickszen • ✘ Lyrics - Dinindu Sasmitha • ✘ Music - Floki Jay • ✘ Beat Produced by - Harrys Racho • ✘ Recording - @Third Eye Studio • #Wickszen #Natawannam #MewaBalanIddi #මේවාබලන්ඉද්දි #lka • © 2021 Vibe Records, a division of TR TUNES Records.Pvt.Ltd • ℗ XCMG on behalf of XCOD Records • කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව • උබට පේන්න බැරි ඇයි දැන් මාව • හිත ගාව මාව තියන් භාවනාව වැටහෙන්නෙ නැතිඑකයි කාරණාව • ආයි ඉන්න බැරිවෙයි මන් ගාව • මට මෙල්ල නැතිවෙලා දැන් මාව • කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත • 1st Verse : • ඉඳගත්තට පැත්තකින් මුලදිමන් • අතගත්තට පස්සෙ මන් ඇගෙමයි බන් • හිතවත් කම වැඩිදැන් ඇත්තම කිව්වොතින් ගත්ත හිත ආයෙත් දෙන්නේ නැ මං • පටන් ගත්තෙ මෙවා මන් බදින්ඩ බලන් • හිනෙන් මගුල් කද්දි මේකි බින්දා වලන් • ඉදි යකෙක් එක්ක හරි ඉන්නවනන් • අනේ දෙයියෝ බේරගනී පේනවනං • බලෙන් ගත්තොත් මිසක් මොකුත් දංදෙන්නෙ නැ • අපි කෝම කිව්වත් කෙල්ලො කංදෙන්නෙ නෑ • ලගින් ඉන්න බැයිනන් බලෙන් ලංවෙන්නෙ නෑ • උබට ඕනෙ උනත් ආයෙ මන් එන්නෙ නෑ • Chorus : • කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව • උබට පේන්න බැරි ඇයි දැන් මාව • බලන් ඉන්නෙ ඒකාලෙ මම පාරගාව ඔයා එන්නෙ නැතිඑකයි කාරණාව • ආයි ඉන්න බැරිවෙයි මන් ගාව • මට මෙල්ල නැතිවෙලා දැන් මාව • කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත • 2nd Verse : • නට වන්නම් මන් ගානට කොල්ලන්ව තාලෙට • වදන් අරන් ආයෙත් එන්නන් වෙලාවට • ගන්න හිතන් දුන්න හිතක් නෙවෙ මේක මන් • මේව බලං ඉද්දි මගෙ කට නලියයි • මේ ගතින් පොඩි මගෙ හිත අලියං • මේ කෙල්ලොන්ට වඳින ගාතා නෙවෙනේ මචන් • ගින්දර වගෙ කැලි හම්බුන මන් වදුරා වගෙ • හිතට වැදුන එකියක් ලග නතර උනා දැන් උබ • ගියම දුක දන්නෙ මෙ කඳුලයි මගෙ • ඇසට හුරුකරගනින් පස්සෙ ලෙසියි වැඩේ • හිත හොඳ නිසා වැටුනා මන් හැමෝටම වඩා • කොල්ලො • ගොඩක් නිසා කොහෙ ගියත් ගෙදර වගේ • දිනපු දවසක බිම බඩගානෙන වරෙන් • උබට වඩා අදරෙයි මට දැන් බල්ලත් මගේ • Chorus : • කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව • උබට පේන්න බැරි ඇයි දැන් මාව • බලන් ඉන්නෙ ඒ කාලෙ මම පාර ගාව ඔයා එන්නෙ නැතිඑකයි කාරණාව • ආයි ඉන්න බැරිවෙයි මන් ගාව • මට මෙල්ල නැතිවෙලා දැන් මාව • කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත...

#############################









New on site
Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org