WampOP Reregistration 2021 sinhala
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=gP0REDYoFJ4
W OP Re-registration 2021 | sinhala • ▬▬▬▬▬▬▬▬▬ Link ▬▬▬▬▬▬▬▬ • Pension Department Website... • https://pensions.gov.lk/ • Only For Government Officers • W OP Re-registration වැන්දඹු,වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් අංකය නැවත ලියාපදිංචිය • 1. මෙම නැවත ලියාපදිංචිය කා සඳහා ද? • 82/83 හා M/F කාණ්ඩ යටතේ ලියාපදිංචි පැරණි සාමාජිකයින් මාර්ගගතව ලියා පදිංචි කර ගැනීම සඳහාය. • 2. මාර්ගගතව ලියා පදිංචි වී ඇද්දැයි නොදනිමි. කුමක් කළ යුතුද? • https://portal.pensions.gov.lk:5080/w... ගොස් Get your W OP Number දිගුව මගින් ඔබගේ හැඳුනුම්පත් අංකය ඇතුලත්කර ඔබට අදාල වැන්දඹු , වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් කාඩ්පත පවතීදැයි පරික්ෂාකර බලන්න. • *එහිදී ඔබට ඔබගේ විස්තර නොපෙන්වයි නම් හෝ • *පෙන්වන විස්තරයෙහි මෙවැනි අංකයක් ඇත්නම් - 83/124811 , 82/156234 • ඔබ නැවත ලියා පදිංචි විය යුතුය. • 4. ලියාපදිංචිය නිවැරදිව සිදු කළ අතර මාගේ ජංගම දුරකථනයට පණිවිඩයක් ලැබිණි. කුමක් කළ යුතුද? • ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය ඔබ අයත් කලාපයේ පුද්ගලික ලිපිගොනු භාර නිලධාරි මහතා හෝ මහත්මියට ලබා දෙන්න. • • W OP Re-registration 2021,w op,w op re-registration,w op re registration,w and op re registration,වැන්දඹු,වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් නැවත ලියාපදිංචිය,pension department,government,re register,w op update,re apply,pension card,w op card,wandop,wandop register,wandop re register,reregister,sri lanka pension,sinhala,sri lanka,pensions.gov.lk,pensions,pensions web site,pension date,why w op,what w op,w and op,indika bro,Indika Bro,indikabro,education
#############################
