Permanent soft bonding hair සෙව්වන්දිගෙ හා යාලුවගෙ සොෆ්ට් බොන්ඩින් අත්දැකීම Salon Ohasha











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=h4AqrihgJ1w

මේ ඉන්නෙ සෙව්වන්දියි එයාගෙ හොදම යාලුවයි 👭 • සෙව්වන්දි නුගේගොඩ Ohasha Beauty Salon එකට එන්නෙ එයාගෙ හොදටම damage උන hair එක soft bonding එකක් කරගන්න 2022 නොවැම්බර් මාසයේ දැන් මේ වෙනකොටනම් සෙව්වන්දි hair එක soft bonding කරලා මාස 05 ක් වගේ වෙනවා ❤️ • ඉතින්,සෙව්වන්දිගෙ ලස්සන hair එක දකින එයාගෙ යාලුවටත් ආස හිතෙනවා එයාගෙ hair එකත් සෙව්වන්දිගෙ වගේම හදාගන්න අද අපි සෙව්වන්දිගෙ යාලුවගෙ damage වුන hair එකත් ලස්සනට හදලා දුන්න නිසා එයාලගෙ experience එක අනිත් හැමෝම එක්ක බෙදාගන්නවා❤️ • Salon Ohasha • Exclusive from Ohasha Beauty Salon • Salon Ohasha Pvt Ltd • Hotline 📞 0766075075 / 0712330055 • Nugegoda • Sri Lanka #beautysalon #srilanka #bridalsalon #nugegoda #haircareprofessional #nailcare

#############################









Content Report
Youtor.org / Youtor.org Torrents YT video Downloader © 2024

created by www.mixer.tube