2025 Paper Class ඇරඹුම Combined Maths
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=hNp8o2FugSs
2025 AL Combined Maths Paper Class ඇරඹුම ! • මෙය සම්පූර්ණයෙන් නොමිලේ ක්‍රියාත්මක වැඩසටහනක් බව අවධාරණය කරන්න. මේ සඳහා 2025 උසස් පෙළ සිසුන්ට මෙන්ම 2024 උසස් පෙළ සිසුන්ට ද තම මතකය නැවත තහවුරු කරගැනීමට සහභාගී විය හැකිය. • වැඩසටහන හැඳින්වීමේ වීඩියෝව මෙය වන අතර අනෙකුත් විස්තර අපගේ telegram සමූහය වන GenR - Combined Mathematics වෙතට පිවිස ලබාගත හැකිය. සියළු ප්‍රශ්න පත්‍ර හා marking එහි අඩංගු වේ. • ⭐️Telegram Link ⭐️ : https://t.me/genrcombined • 2024 මාර්තු මුල සිට ප්‍රශ්න සාකච්ඡා ඇරඹීමට බලාපොරොත්තු වේ. • ඉංජිනේරු , රුචින්ත කොඩිකාර • B.Sc.(Eng) University of Moratuwa • Visiting Lecturer • GenR Combined Mathematics
#############################
