Rain Over Me Ft
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=hdLlrLDuGAQ
Player is Nadeeshan Karunarathna • Facebook ( Nadeeshan Karunarathna)1 https://www.facebook.com/nadeeshannis... • 2 https://www.facebook.com/KaushanWije?... • Ramesh Drums Music වන මාග් මේ Channel එකේ සිදුවන්නේ ඩ්‍රම්ස් වාදනයට කැමති ඔබ සදහා අත් වැලක් වීමයි.. • එහිදී මා කියා දීම් සිදු කරන්නේ මමද ඩ්‍රම්ස් වාදානය ගැන සොයමින්, මමද ඉගෙන ගනිමින්ය.. • නමුත් ලංකාව වන අපේ රටේ ඉතාම දක්ෂ වාදකයින් රට පුරා විසිරී සිටිනවා • ඔවුන් ඔවුන්ගේ අසාවට Facebook වැනි දේට එක් කරන තම තමන් වාදනය කරන විවිධ Video බලල අනිත් අයත් ඒ දේවල් වලින් යමක් ඉගෙන ගන්නව. • • ඉතිං අද සිට මගේ Video වලට අමතරව අන් යගේ video ද ඔවුන්ව දැනුවත් කර, ඔවුන්ගේ අවසරය ඇතුව • ඩ්‍රම්ස් වාදනයට කැමති ඔබ සදහා ගෙන එමි.. • • අලුතින්ම ඉගෙන ගන්න හෝ දැනට වාදන කරන ඕනම ඩ්‍රම්ස් වාදකයකුට අවශ්‍යම වන කරුනු.. • ඔබගේ අදහස් දැක්වීමට අමතක කරන්න එපා • ඩ්‍රම්ස් වාදනය මුල සිට නිවැරදිව... • Channel එකත් Subscribe කරන්න ෴ • අනිත් අයටත් Share කරන්න ෴ • Call : 0775764105 / 0752251772 • #drumssrilnka #drumsinhala #drumlesson #drumlessonsinhala #drumlesson #drum #drumlessonsinhala #drumssrilnka #drumsinhala #drummer #drumchannel #music #drumming #rameshdrumsandmusic #rameshdrums
#############################
