Amma අම්මා Dumal Warnakulasuriya











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=ic852uxcNx8

  / darabyindeewarie.jayathunga   • Lyrics - Indeewarie Jayathunga • Vocals - Dumal Warnakulasuriya • Melody - Nayana Karunanayaka • Produced By - Thushan Rathnaweera by DARA • Music - NAADA • Recorded at - Apuru Works by Malith Madhushanka Welagedara • DARA Productions | Associate by Artfactory | NAADA | Apuru Works Recordings • Cast: Anjana Premarathna • Video • Visual Director : Nilan Jayathunga • DOP : Dilshana Chathuranga, Prasanna Welikala • Editor : Yashoda Danupama • Art : Suran Jayaweera • Ass: Dir : Nuwan Manuranga • Special Thanks • Chamila Gamage | Chameera vidanaarachchi | Hospitality Partner - Doola River Edge | Senarath Witharana | Manjula De Silva | Greshan Neal Kumara | W.A. Anura | Chamal Virantha | Sumith Chathuranga | Thanu N Pathirana | Damith Nuwan | Udaya Jayathunga | Sithumini Fernando | Sagari Jayasundara | Sarathchandra Jayaweera | Hasith Saranga | Prabath Saranga • ඉරටත් කලින් නැගිට • ඒළිය දී ලොවට • මල් පුබුදුවා දෙවැට • සුවඳ කළ අම්මා • සුවඳ කළ අම්මා.... • පණටත් වඩා • පණටත් වඩා ගැහෙන • අවිහිංසක හද මඩල • පැටවුන් නිසා.... දැඩිනා • ගලක් කළ අම්මා • ගලක් කළ අම්මා.... • හිරුටත් නොකියා • හිරුටත් නොකියාම • සඳ සිසිල නොදැනීම • සිසිලේ සුළඟක වෙලී • ගියදාක අම්මා • ගියදාක අම්මා.... • රැයටත් වඩා • රැයටත් වඩා අඳුරු • සිඳුටත් වඩා කඳුළු • අදටත් නුඹගේ නමින් • ගලනවා අම්මා • ගලනවා අම්මා.... • Copyright © 2021 DARA Productions. All Rights Reserved. • Uploaded by DARA Creations at 2021-02-05 15:00

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org