දැන් දහම මතුකරලා තිබෙනවා දැන් තමන්ගේ වැඩේ කරගන්න











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=inB1o_c94kE

නිවැරැදි බුද්ධ ධර්මය තුළින් නිවන කරා යන ගමනට. උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මයම වැටහෙත්වා 🙏🙏🙏 • ධර්ම දානය ලොව උතුම්ම දානය වන බැවින් අන් අයටද ශ්‍රවණය කිරීම සදහා මෙම ධර්ම දේශනාව Share කරන්න. • සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා........ • තෙරුවන් සරණයි! 🙏🙏🙏 • උතුම් වූ නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා.. ! තවත් කෙනෙකුට දැන ගැනීමට Share කරන්න. Subscribe කරන්න. Comment කරන්න • බුදු ඉතිහාසය දිඹුලාගල, කිඹුල්වත් පුරය සහ බෝසත් කුමාරයා පිලිබඳ විස්තර සහ සුද්දෝදන රජුගේ මාලිගාව, දුස්කරක් ක්‍රියා කල ප්‍රදේශය, උරුවෙල සේනානිගම, නේරංජරා ගඟ, හිරිවඩුන්නේ බෝධින්වහන්සේ ලඟට වැඩම කිරීම, සොත්තිය බමුණා, කුසතණ පූජා කිරීම, මුචලින්ද රජු වජ්රාසනය හදා දීම, ලොකු වැස්සක් වැසීම, ගඟ පිටාර ගැලීම, මුචලින්ද රජු හදාදුන් කුටිය සහ මහා රජ්ජුරුවෝ මාණවක වේසයක් ගෙන බුදුහාමුදුරුවන්ට උපස්ථාන කිරීම, සර්පයෙක් නම් සර්පයෙක් ගේ ස්පර්ශය, ඉසිපතනය වන ආරාමය, ඉසින්බැස්ස ගල, මහා මුණි ආව, තපස්සු භල්ලුක, බුදුන් උන්නේ ගම, කේශ ධාතු සිරි හඬු සැය, වාහල්කඩ, උපකා ආජීවක, බුධුහාමුදුරුවෝ කල සත්‍යක් ක්‍රියාව, ධම්මචක්කන් පවත්තන්ති, දේව දත්ත හාමුදුරුවෝ කල සංඝ බේදය, සුබද්‍ර භික්ෂුව, වජ්ජි පුත්තක භික්ෂුන් වහන්සේලා, දුටුගැමුණු රජු හැදු පුස්තකාලය, හෙළ අටුවා, බුද්ධඝෝස හාමුදුරුවෝ කල ධර්ම විකුර්තිය, ජෛන ආගම් බුද්ධාගම • බුදුපියාන් වහන්සේ දේශනා කළේ පොත පතක තිබු පමණින් සම්මතය තුළ තිබු පමණින් පරපුරෙන් පැවත එන පරිදි හෝ යමෙක් කියු පමණින් විශ්වා නොකර අවිශ්වාස ද නොකර තමාගේ බුද්ධියට වැටහේනම් රාග විනය, ද්වේශ විනය, මෝහ විනය වන්නේ නම් සිව් අරිසස් වලට පුළුවන් පටිච්ච සමුප්පාදයට ගැලපේනම් එය මා විසින් දේශනා කළ පිවිතුරු බුද්ධ ධර්මය බවයි..දහම් අවබෝධය ඇති යථිවරුන් වහන්සේලා මේ ශ්‍රිලංකා ධරණි තලය තුළ වැඩ වාසය කිරිම බෞද්ධ කා හටත් ප්‍රීතිය දනවන්නකි. සියලුම සත්වයන්ට එක හා සමාන තේරුම් ගැනීමේ හැකියාවක් ශක්තියක් නොමැති බව මුලින්ම අප තේරුම් ගත යුතු කරුනකි. යමෙක් යමෙකුට දොස් නගයි ද අපවාද කරයි ද ඔහු කෙරෙහි වෛර නොකළ යුතුය. කුමන ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන්නේද කළේද එය නිවන් දකින දහමක් කර ගැනීමට ඔබ දක්ෂ විය යුතුයි..දේශනා කිරිම,ගායනා කිරිම,සකච්ඡා කිරිම නිවන් මගෙහිම කොටසක් බව තේරුම් ගත යුතුය. තව කෙනෙකු නිවන්නට පෙර ඔබ නිවි ඇතිද යන වග ඔබම තේරුම් ගැනිම වටිනවා.. යමෙක් සත්‍යවාදීව ධර්මය දේශනා කරන්නේද නැද්ද යන වග මග වැඩීම තුළින් පමණක් අවබෝධ කළ යුතුය. අනුඅවබෝධය දේශකයන් වහන්සේ විසින් ලබා දෙන්නකි. අවබෝධය තමා විසින් ලබා ගත යුත්තකි. එය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කළ යුතුනම් නිරෝධය දැක මාර්ග අනුගමනය කළ යුතුය.සියලුමදෙනාට මේ සම්බුද්ධ ශාසනය තුළ දීම අනිච්ච දුක්ඛ අනත්ථ දැක නිවන් මග පුර්ණය කර සසර දුකින් මිදීමට හැකිවේවා..🙏🙏🙏🙏 • පෙර නොඇසූ විරූ පරම සත්‍ය අති ගාම්භීර බුද්ධ දේශනාව අන්තර්ගත **සංකාර** Youtube නාලිකාව ඔබත් අදම Subscribe කර සීනුව🔔🔔🔔 ලකුණ යොදන්න. • ©©©©©©©©©©©©©©©©©©© • අපගේ නාලිකාවෙහි ඇති අනිකුත් Videos සඳහා පහළින් ඇති Links මත click කරන්න. • ©©©©©©©©©©©©©©©©©©© • 🔔 නිවැරැදි බුද්ධ වචනය මග ගොස් මාර්ගඵලයකට පැමිණි බව තමා විසින් දැනගන්නේ කෙසේද •    • නිවැරැදි බුද්ධ වචනය මග ගොස් මාර්ගඵලයක...   • 🔔 සෝවාන් වූ අයෙකු ධර්මතාවයෙන්ම රැකෙන ආකාරය •    • සෝවාන් වූ අයෙකු ධර්මතාවයෙන්ම රැකෙන ආකාරය   • 🔔 බුද්ධ දේශනාවට අනුව පාංශුකූලය දිය යුතුද ? •    • බුද්ධ දේශනාවට අනුව පාංශුකූලය දිය යුතුද ?   • 🔔 බුද්ධ ඉතිහාසය විවෘත වේ •    • බුද්ධ ඉතිහාසය විවෘත වේ   • 🔔 ඔබ ඇසිය යුතුමයි. බුදුන් වදාළ වදාල කෙටිම සූත්‍රය •    • ඔබ ඇසිය යුතුමයි. බුදුන් වදාළ වදාල කෙට...   • 📲📱📲 අපගේ Facebook පිටුව සමඟ සම්බන්ධ වී දහම් දැනුම දියුණු කරගන්න. • https://www.facebook.com/groups/83472...

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org