Oba Pawa Hasaralla Henri Kaldera Sinhala Songs











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=k7e6EjasMB8

ඔබ පෑව හසරැල්ල මට තේරුණා • ඒ රන් සිනා රැල්ලේ රස බේරුනා • සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා • ඔය දෑත මට දෙන්න මම ගන්නවා • සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා • ඔය දෑත මට දෙන්න මම ගන්නවා • ♬♬♬Music♬♬♬ • • හොරැහින් බලා යන්නේ නොබලා වගේ • මම දන්නවා සොඳුර මැණිකේ අගේ • සතුටයි දුකයි හොඳට පුරුදුයි ප්‍රියේ • මට දෙන්න ඔබේ ආදරේ • පිළිගන්න මගෙ ආදරේ • ඔබ පෑව හසරැල්ල මට තේරුණා • ඒ රන් සිනා රැල්ලේ රස බේරුනා • සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා • ඔය දෑත මට දෙන්න මම ගන්නවා • සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා • ඔය දෑත මට දෙන්න මම ගන්නවා • ♬♬♬Music♬♬♬ • • හැඟුමක් තිබේ දනිමි සඟවන්නෙපා • දිළිඳු ඔබේ දෑස හඬවන්නෙපා • සඳ සේ සිනාසෙන්න සඳමාලියේ • පෝ දාට සඳ පෑ ලෙස • පිසගන්න කඳුළැල් ඇසේ • ඔබ පෑව හසරැල්ල මට තේරුණා • ඒ රන් සිනා රැල්ලේ රස බේරුනා • සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා • ඔය දෑත මට දෙන්න මම ගන්නවා • සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා • ඔය දෑත මට දෙන්න මම ගන්නවා • ඔය දෑත මට දෙන්න මම ගන්නවා • ඔය දෑත මට දෙන්න මම ගන්නවා • ♬♬ හෙන්රි කල්දේරා ♬♬ • • #coolsongs #mp3 #sinhalasongs • THANK YOU FOR WATCHING

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org