Kumudu Mal Pethi wata lyrics 💮🍃 කුමුදු මල් පෙති වටා lyrics 💮🍃
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=kC_NDDxX5so
රහසින් වගේ රහසින් වගේ • දැනුණා හිතේ කිති කැවි ආදරේ • හිරැ මුදුනෙත් ආදරේ • සඳ මුදුනෙත් ආදරේ • • කුමුදු මල් පෙති වටා • ලියවිලා අපේ කතා • හිතක මල් පිපිලද සුදෝ • ඔබේ ආදරෙන්.... • කුමුදු මල් පෙති වටා • ලියවිලා අපේ කතා • හිතක මල් පිපිලද සුදෝ • ඔබේ ආදරෙන්.... • • ගිනියම් ප්‍රේමයේ • රශ්මිය හිත කොනේ • රිසින් රස නෑ • හැංගුවා ආදරේ....// • • මා වෙනුවෙන් උපන්න දෝ • රන්කඳ දැන් මගේම දෝ • ඉඩ නෑ ගන්න නම් හිතේ • තව ප්‍රේමයක්.... • මා වෙනුවෙන් උපන්න දෝ • රන්කඳ දැන් මගේම දෝ • ඉඩ නෑ ගන්න නම් හිතේ • තව ප්‍රේමයක් සුදෝ • • කුමුදු මල් පෙති වටා • ලියවිලා අපේ කතා • හිතක මල් පිපිලද සුදෝ • ඔබේ ආදරෙන්.... • • රහසින් වගේ රහසින් වගේ • දැනුණා හිතේ කිති කැවි ආදරේ • හිරැ මුදුනෙත් ආදරේ • සඳ මුදුනෙත් ආදරේ • • කුමුදු මල් පෙති වටා • ලියවිලා අපේ කතා • හිතක මල් පිපිලද සුදෝ • ඔබේ ආදරෙන්.... • කුමුදු මල් පෙති වටා • ලියවිලා අපේ කතා • හිතක මල් පිපිලද සුදෝ • ඔබේ ආදරෙන්.... • • ගායනය:ඕලු වසන්ති සහ අෂාන් ප්‍රනාන්දු • • #sinhala_songs • #කුමුදු_මල්_පෙති_වටා_lyrics • #kumudu_mal_pethi_wata_lyrics • #song • #මනෝපාරකට • #black_ _white_diary • #sri_Lanka_song
#############################
