පොඩි දුව පරිස්සම් කරන්න අපේ සිංහල පන්තිය
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=lAmjVMYH2uA
පොඩි දුව පරිස්සම් කරන්න | අපේ සිංහල පන්තිය • ------------------------------------------------- • For Online Live Classes : • https://upulsannasgala.com • For More Information: • Telegram : https://bit.ly/sannasgala • WhatsApp : 071 430 0800 • 2021A/L- 2022A/L- 2023A/L සිසුන්ගේ පන්ති පැවැත්වෙන ආකාරය; • සියලු සිසුන් සඳහා පළමු මාස 3 සිද්ධාන්ත කොටස් ඉරිදා දින උදෑසන 10 සිට 12 දක්වා ඉගැන්වේ. • මූලික දැනුම සියලුම වයස් කාණ්ඩවල සිසුන්ට පොදු බැවින් එකම වේලාවේ පන්තිය පැවැත්වේ. • 2021 සිසුන්ට විභාගයට ඉතා ආසන්න බැවින් සිද්ධාන්ත ඉගැන්වෙන අතරේදීම වෙනත් දිනයන්හිදී පුනරීක්ෂණය සඳහා සම්මන්ත්‍රණ කීපයක් සංවිධානය කෙරේ. • නීති ප්‍රවේශය හා පරිපාලන සේවා විභාග වැනි අනෙක් විශේෂ විභාග සහ වෙනත් රජයේ විභාග සඳහා ද ඉරිදා උදෑසන 10 සිට පැවැත්වෙන සිද්ධාන්ත පාඩම් අතිශය වැදගත් වේ. • තව දුරටත් එම සිද්ධාන්ත පන්තිවලට අමතර ව ඒ ඒ විභාග මත පදනම් වු ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමට අමතර පන්ති සහ ඔන්ලයින් සම්මන්ත්‍රණ කීපයක් ඉදිරියේදී සංවිධානය කෙරෙනු ඇත. • අපේ සිංහල පංතිය Subscribe කරන්න • / @apesinhalapanthiya7314 • #sannasgala #sinhala #Apesinhalapanthiya #sinhalaonline #sinhalalesson
#############################
