Costa x Tikx Kooda Kakuli කැකුලි Official Music Video











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=lJ5y-aoWQyY

Official Music Video for Kakuli by Costa Tikx Kooda • Listen to Kakuli available everywhere now • https://link.airxone.co/kakulii • A film by Nipuna Fernando • Editor: Costa Maarley • Dop Color grade: Nipuna Fernando • Graphics: Priyan Malindu @NewClear Production • Artists: Costa, Tikx Kooda • Lyrics: Prathap Costa, Tikiri Samaraweera • Composers: Theja Nethmina Silva • Producer: Taizy On Da Track • Mixing Engineer: Milan C Ranabahu, Prathap Costa • Mastering Engineer: Azim Ousman • digital media. Chamupa Chenuka • Follow Costa” • Spotify: https://open.spotify.com/artist/0xQI3... • Instagram:   / costamaarley   • Facebook:   / costamaarley   • Lyrics” • තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්දගමින් • මම එන්නේ පස්ස දොරෙන් නම් ඇය් බලන් ඉන්නේ නුඹ ඉස්සරහින් • හිනා වෙලා මට දාන උඹේ බේගල්, කට ඇරියොත් කිව්වේ උඹ කේලන් • කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ, ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ • නුඹ ඉස්සරහින් බලන් හිටියේ කවුරු එනකන් දෝ • පිටිපස්සට හුරු වුනොතින් ඉස්සරහින් එන්නෑ බ්‍රෝ • මට මේවා දිරාවන්නෑ, මට බේගල් ඕනෙම නෑ, මට වෙන ගෑනු නැත්තෙත් නෑ • ඉඟ පද්ද පද්ද තව ගස්ස ගස්ස නුඹ පාරය් සිත අස්ස අස්ස • මයේ ගාව නෑනේ ලොකු කාසි බාගේ නමුත් කරා පුළුවන් හෑම දේම • නුඹ නිරුවත් මම නම් නෑ • මගේ හිත ඉරුවත් මට කම් නෑ • තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්දගමින් • මම එන්නේ පස්ස දොරෙන් නම් ඇය් බලන් ඉන්නේ නුඹ ඉස්සරහින් • හිනා වෙලා මට දාන උඹේ බේගල්, කට ඇරියොත් කිව්වේ උඹ කේලන් • කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ, ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ • දඹ වන් ඇගෙ මාල කරේ රන් • හිත ගන්නට තාම පොරේ මන් • උඹේ ඇත හිමි වෙන්නෙම මට නම් • නටන්නම්කො වන්නම් දහඅට මන් • හිත අස්සේ මේ පාලු මකන්නේ • රෑ තව හීනෙන් ඇවිත් මගේ හිත ගත්තේ • සුරගණන් පෙනා සුරලොවින් ගේනා • නෙරිය පැද්දෙන තාලෙට මල්ලි නැගෙනා • මල් වාරේ මල් නෑ • රෑ අහසේ තරු නෑ • මන් ගාවින් ඉඳන් ඈ • මන් ගාවින් ඉඳන් ඈ • තවරන්නට මාල කරේ මන් සෙව්වේ කැකුලියක් බැද්දගමින් • මම එන්නේ පස්ස දොරෙන් නම් ඇය් බලන් ඉන්නේ නුඹ ඉස්සරහින් • හිනා වෙලා මට දාන උඹේ බේගල්, කට ඇරියොත් කිව්වේ උඹ කේලන් • කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ, ඒක හින්ද තොට මාව අන්දවන්න බෑ • #Costa #TikxKooda #kakuli • (C) 2023 Prathap Costa, under exclusive license to AirXone

#############################









New on site
Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org