Karaneeya Meththa Suthraya කරණීය මෙත්ත සූත්‍රය Karaneeya Meththa Sutta in sinhala











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=lWgSrqNReIw

Hello friends • This video is about Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය | Karaneeya Meththa Sutta in sinhala • ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා! • සියළු දානයන් අතර ධර්ම දානයම අග්ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්යකර්මයට ඔබත් දායක වන්න! • මෙය උපුටාගැනීමකි – ජනිත වූ සුලු හෝ කුසලයක් වේද එය මුල්සම්පාදකයන්ටද අනුමෝදන් වෙත්වා • Share කර ඔබත් ධර්ම දානයට දායක වන්න. • This video includes :- • රතන සූත්‍රය සත්‍යාක්‍රියා බලයෙන්‌ අමනුෂ්‍යෝපද්‍රව දූරිභූත කිරිමට දේශිත ය. කරණිය මෙත්ත සූත්‍රය ද එසේ ම අමනුෂ්‍යයන්‌ ගෙන්‌ සිදුවන උවදුරු වැළැක්වීම සඳහා දේශිත ය. රතන සූත්‍රයට අනතුරු ව මේ සූත්‍රය ඇතුළත්‌ කරන ලද්දේ එබැවිනි. • බුදුරජාණන්‌ වහන්සේ සැවැත්‌ නුවර දෙව්රම්‌ වෙහෙර වැඩ වෙසෙන සමයෙහි සසර • කිලකිරුණු පන්සියයක්‌ භික්ෂූන්‌ වහන්සේ බුදුන්‌ වහන්සේ වෙතින්‌ කමටහන්‌ ගෙන හිමාලය වන පෙදෙසෙහි එක්‌ චන ලැහැබක්‌ ඇසුරු කොට වස්‌ විසූහ. සිල්වත්‌ භික්ෂූන්‌ ගේ ගුණ තෙදින්‌ වෘක්ෂ දේවතාවෝ තමන්‌ ගේ දරුවන්‌ ගෙන රුක්‌ විමන්වලින්‌ බැස ඔබ්මොබ • හැසිරෙන්නට වූහ. ඒ දේවතාවෝ මේ භික්ෂූහු තෙ මසක්‌ මෙහි වෙසෙති. එතෙක්‌ අපට • දරුවන්‌ රැගෙන බිමට බැස විසිය නො හැකි ය. එහෙයින්‌ භික්ෂූන්ට බිය උපදවන අරමුණු • පෙන්වා බිය දනවන හඬ නගා තැති ගන්වමු යි සිතා නානාප්‍රකාර යක්‌ රකුස්‌ රූ මවා • ඉදිරියෙහි සිටින්නට වූහ. භික්ෂූහු බිය වූහ. දුර්වර්ණ වූහ. සිරුරු පඬුපාට විය. සිත්‌ එකඟ • කළ කො හැකි විය. එහෙත්‌ කිසිවෙක්‌ කිසිවකුට එපවත්‌ නො දැන්වී ය. • • You can use the following web sites to learn more about the කරණීය මෙත්ත සූත්‍රය. • Web Sites • https://dhamma.ifbcnet.org/ • http://kadapila.com/ • I express my heartfelt happiness to you who watched this video of mine. • Keywords :- • karaniya meththa suthraya,karaniya metta,karaneeya meththa suthraya,karaneeya meththa sutta in sinhala,කරණීය මෙත්ත සූත්‍රය සිංහල,karaneeya meththa suthraya sinhala meaning,කරණීයමෙත්ත සුත්තං,කරණීයමෙත්ත සුත්තං (කරණීය මෙත්ත සූත්‍රය) පාලි හා සිංහලෙන්,කරණීය මෙත්ත සූත්‍රය,karaneeya meththa sinhala,karaneeya meththa mahamevnawa,karaneeya meththa sutta in pali and sinhala translation • #KaraniyaMeththaSuthraya • #KaraniyaMetta • #KaraneeyaMeththaSuthraya • #KaraneeyaMeththaSuttaInSinhala • #කරණීයමෙත්තසූත්‍රයසිංහල • #KaraneeyaMeththaSuthrayaSinhalaMeaning • #කරණීයමෙත්තසුත්තං • #කරණීයමෙත්තසුත්තං(කරණීයමෙත්තසූත්‍රය)පාලිහාසිංහලෙන් • #කරණීයමෙත්තසූත්‍රය • #KaraneeyaMeththaSinhala • #KaraneeyaMeththaMahamevnawa • #KaraneeyaMeththaSuttaInPaliAndSinhalaTranslation • my channel

#############################









Content Report
Youtor.org / Youtor.org Torrents YT video Downloader © 2024

created by www.mixer.tube