වියදම බිංදුවයි කෙසෙල් ලෙලි වලින් නිවසේදීම දියර පොහොර සෑදීම vavillasm











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=m0eOhNwhCY8

නයි මිරිස් වගේම එළවළු වගාවන් වලට හා මල් වගාවන් සදහා යෙදිය හැකි විස්මිත කෙසෙල් ලෙලි දියර පොහොර නිවසේදීම කිසිදු වියදමකින් තොරව ඉවතලන කෙසෙල් ලෙලි භාවිතා කරමින් පහසුවෙන් සාදාගන්නා ආකාරය මෙම වීඩියෝව මගින් ඉදිරිපත් කර ඇත. • නයි මිරිස් ශාකයේ මල් හට ගැනීම ඉහල නැංවීම මෙම කාබනික දියර පොහොර මගින් සිදු වන අතර මිරිස් ශාකයට අත්‍යාවශ්‍ය පොටෑසියම් බහුලව අඩංගු වන දියර පොහොරක් ලෙස මෙය හදුන්වා දිය හැකියි. • එමෙන්ම ශාක වර්ධනයට අවශ්‍ය කැල්සියම් , නයිට්‍රජන් , සල්ෆර් හා මැග්නීසියම් සුලු වශයෙන් අඩංගු වේ. • #agriculture #chilli #agriculture #farming #skoch

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org