UDV Theme Song මේ හඬ මව්බිමේ රාවයයි
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=mIYOb4asUMs
මෙතෙක් කල් තනි තනිවත්, සාමූහිකවත් අපි පුරවැසි ඔබ වෙනුවෙන් බිමේ හඬ නැගුවෙමු. තව දින දෙකකින්, අපේ කැපවීම වෙනුවෙන් විනිශ්චය ලබා දීමේ බලය පුරවැසි ඔබට හිමි වීමට නියමිතයි. • සත්‍යවාදී වූත් යුක්තිගරුක වූත් සර්ව සාධාරණ වූත් ශ්‍රී ලංකාවක් උදෙසා ශක්තිමත් නායකත්වයක් තෝරා පත් කරගැනීමේ තීරණය ඔබ වෙත පවරමින් මෙතෙකින්, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ වන අපි, පවතින මැතිවරණ නීතියට හිස නමමින් අපගේ සියලු ප්‍රචාරණ කටයුතු අවසන් කරන බව මෙයින් දන්වා සිටිමු. • මේ හඬ... මව්බිමේ රාවයයි!!! • #ranjanramanayake #udv #ravikumudesh #tmdilshan #pathumkerner #againstcorruption #colombo #badulla #gampaha #puttalam #nuwaraeliya #matale #polonnaruwa #kalutara
#############################
