විජයග්‍රහණයේ සාක්ෂිය Sujith Liyanage VIDUNA PHYSICS











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=mMznjzo0ndk

2018 උසස් පෙල විභාගයේදී සිසුන් 133 දෙනෙකුද, 2019 උසස් පෙල විභාගයේදි සිසුන් 118 දෙනෙකුද, 2020 උසස් පෙල විභාගයේදී සිසුන් 200 කට ආසන්න පිරිසක්ද ඉංජිනේරු හා වෛද්‍ය පීඨ සඳහා යොමු කරනු ලැබූ, දකුණු ලක අභිමානවත් භෞතික විද්‍යා පාඨමාලාව. • 2020 උසස් පෙල විභාගයෙහි අප දරුවන්ගේ ජයග්‍රහණ පෙලහර : https://bit.ly/3AUxEO5 • මෙවැනි විශිෂ්ඨ දරුවන් පිරිසක් අප පාඨමාලාව සමගින් එකතු වී සිටීම තුලින්ම අප පාඨමාලාවෙ සුවිශේෂීතාවය ඔබට වටහා ගත හැකිය. එම හේතුව නිසා පමණක් මෙම ප්‍රථිඵල ගෙනහැර දැක්වූ අතර, මෙම ප්‍රථිඵලයන්හි සම්පූර්ණ අයිතිය එම දරුවන් සතුය. ගුරුවරයෙකු ලෙස අප ඔවුනට නිවැරදි මාර්ගය පෙන්වීමක් සිදු කලා පමණකි.

#############################









New on site
Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org