>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=mZJzNG86vdo
Make Your Day With Vibes • Subscribe and press (🔔) to join the Notification Squad and stay updated with new uploads • --------------------------------------------------------------------------------- • Follow Us On 👇👇👇 • Spotify - https://open.spotify.com/user/31gxwlk... • Instagram - https://instagram.com/_vibes477_?igsh... • Tik Tok - https://www.tiktok.com/@vibes.media.p... • ------------------------------------------------------------------------------------ • 🎧Sudeera Dilshan - Thawaparak Hamuvi Hinahi (Lyrics) • ✘ Spotify: • ✘ Apple Music: • ✘ Stream Download: • Artist - Sudeera Dilshan • Lyrics - UdeshAryan • Music - Anjana Yasiru Sudeera Dilshan • Mix Mastered - Anjana Yasiru • Video Production - J Dilo {Jason Dilano) • DOP/Director - J Dilo • Editor/Colourist - J Dilo • Asst Director - Ashen Royel • Starring - Sudeera Dilshan - Shashi Madhubashini • Special Thanks - Udesh,Dilo,ashan,bashi,Wagmee,Adeesha beats🤍🍃 • Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell • 🎵 Follow 'Sudeera Dilshan' on Social Media • ✘ Follow on Facebook: https://bit.ly/3VlPiFe • ✘ Follow on Instagram: https://bit.ly/42iiakf • ✘ Subscribe on YouTube: @sudeeradilshan • Original Songs Credits (Hook Melody - Haule Haule) • Song: Haule Haule • Singer: Sukhwinder Singh • Music: Salim-Sulaiman • Lyrics: Jaideep Sahni • ℗ 2023 Sudeera Dilshan • © 2023 Sudeera Dilshan • #ThawaparakHamuviHinahi #sudeeradilshan #udesharyan #Thawaparak • ................. • 🎤 Lyrics: Sudeera Dilshan - Thawaparak Hamuvi Hinahi • තව පාරක් හමුවී හිනැහී ගව්ගානක් දුර යමු වෙන්වී • මඟ හැරුනත් මඟදී නුඹ වෙත පෙම් කරමි • හිමිකම් නැති හීනෙක ගොලුවී ප්‍රේමයේ මුනිවත මා රකිමි • හිමිනම් හමුවේවී නැතිනම් වෙන්වේවී • මේ ගෙවෙන විරාමේ හිත තනිව මුලාවේ • අපි පැතුව කතාවේ සුභ නැකත නිමාවේ • ඔය සිනහව මතකේ තියා තනිවෙමි මා සසර පුරා • හැම හමුවීමම කෙළවර වන්නේ පසු වදනක් නැවත තියා • අමතක කෙරුවත් ආයේ ආයේ නුඹ මට සිහිවෙනවා • සිහිනෙක පාවී පාවී රහසේ දින වරු ගතවෙනවා • මේ මෝසම් සුළඟේ පාවී යන්නම් නිහඬ වෙලා • ගව්ගානක් ඈතින් ඈතට ඔය ඇස් දෙසම බලා • මල් මාවත් නැති මේ ජීවිත ගමනේ මඟක එදා • හමුවී නුඹ දුන් ආදරයට දෛවය එරෙහි වුනා • ඔය සිනහව මතකේ තියා තනිවෙමි මා සසර පුරා • හැම හමුවීමම කෙළවර වන්නේ පසු වදනක් නැවත තියා • අමතක කෙරුවත් ආයේ ආයේ නුඹ මට සිහිවෙනවා • සිහිනෙක පාවී පාවී රහසේ දින වරු ගතවෙනවා • අමතක කෙරුවත් ආයේ ආයේ නුඹ මට සිහිවෙනවා • සිහිනෙක පාවී පාවී රහසේ දින වරු ගතවෙනවා... • ------------------------------------------------------------------------------------- • 📷 Wallpaper : https://unsplash.com/ • ------------------------------------------------------------------------- • DISCLAIMER • I do not own any of this, if you want to remove a track or have other issues please contact us • All the credits go to it's rightful owner • ---------------------------------------------------------------------------- • #Vibes #VibesLyrics #Vibes477
#############################
