Athma Ganak ආත්ම ගාණක් Milinda Sandaruwan Official Music Video 2020











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=mm1vYcULWQA

Presenting brand new Sinhala Music Video #AthmaGanak in the voice of #MilindaSandaruwan, Music Composed by Hashan Thilina and Lyrics By Prasanna Kumara Dammalage exclusively on Swasti Productions. • ▶Song : Athma Ganak • ▶Artist : Milinda Sandaruwan • ▶Music Melody : Hashan Thilina • ▶Lyrics By Prasanna Kumara Dammalage • ▶Video By Thiwanka Mihiran • ▶Production By Swasti International • සින්දුව දැන්ම ඔබේ RingIn Tone එක කරගන්න. අමතන්න; • 📲 Dialog - 8757891 • 📲 Mobitel - 74739198 • 📲 Airtel - 8880086065 • 📲 Hutch - 369244082 • • ඇසිපියවිල්ලක් ගානේ - මැවුණා ඔය රූපේ රිදෙනා හිත ආයේ පාරා • ඔබ රැවටිල්ලක් දෛවේ - කියලා නෑ හිතුනේ • මට නම් රත්තරනේ කිසිදා • අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම • ඇයි දුක නොහිතුනේ මා කෙරේ • ලබන්නට වාසනාවක් - අරන් ඔබ ආයෙ නාවත් • තියේවී ප්‍රාර්ථනාවක් - ඔබේ ගැන ආත්ම ගාණක් • ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ • මං ගැනම වද වෙච්ච ඒ කාලයේ • නොවෙනස්ව එකසේම ළඟ උන් මගේ • අඩු වූයෙ ඇයි ඔබට තිබු ඒ අගේ • අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම • ඇයි දුක නොහිතුනේ මා කෙරේ • නැතුවාට දැකගන්න ඉස්සර වගේ • මග බලනවා තාම හුරුවට හිතේ • සිහිවෙද්දි හැමදාම මතකේ අපේ • එළිවෙන්නෙ රෑ වෙන්නෙ හිත ගින්දරේ • අරගෙන ආව සතුට යලි ගෙනියන්න ඔහොම • ඇයි දුක නොහිතුනේ මා කෙරේ • 🎼 Swasti Music • Enjoy stay connected with us for more Videos 👇 • 🔴 Subscribe Swasti Music | https://bit.ly/SubsSwastiMusic • 🔵 Like us on Facebook | https://bit.ly/SwastiMusic_FB • 🟠 Follow us on Instagram | https://bit.ly/SwastiMusic_IG • ⚫ Follow us on TikTok | https://bit.ly/SwastiMusic_TT

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org