Sansaraye Maa සන්සාරයේ මා Ridma Weerawardena ft Anu Madhubhashinie Charitha Attalage











>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=nD_WQCCL12I

Sansaraye Maa (සන්සාරයේ මා) - Ridma Weerawardena ft. Anu Madhubhashinie | Charitha Attalage • Subscribe For More: http://bit.ly/RidmaWeerawardaneYouTube • Artists - Ridma Weerawardane/Anu Madhubhashinie • Music Melody - Charitha Attalage • Lyrics - Chandrasena Thalangama • Esraj - Sujeewa Ranasinghe • Bass - Nalina Kasmira • Aco. Guitar - Buddhika Perera • E. Guitar - Ranil Goonawardane • Mixing Mastering - Charitha Attalage • Artwork - Chirath Kodithuwakku • Connect with Anu Madhubhashinie on : • Youtube:    / dancingdewdrop   • Instagram:   / dancingdewdrop   • Facebook:   / dancindew   • Connect with Ridma Weerawardena on : • Facebook :   / ridmadw   • Instagram :   / ridmadw   • Twitter :   / ridmadw   • -Lyrics- • සන්සාරයේ මා… • හමුවී තියේ… දෝ… • දෑසේ ඉනාවේ… • මා මත් වුනා දෝ… • මේ හුදකලාවේ… • සී…තල සැදෑවේ… • ඔබ හමුවුනේ මා… • ගංතීරයේ නේ… • මේ මල් තුරුල්ලේ… • ඔබ මල් කිරිල්ලි… • මා ....සිනාමලි • අද රෑ වුනාවේ… • හෙට එළිවුනාවේ… • • මිහිරේ…යලි හමුවේ දෝ… • මල් පවා…ගැස්සිලා… • ලං වී බලාවී… • අප සොයා…අද රැයේ… • තරු රංචු ගැසේවී…… • සුරංගනාවියක්ම දෝ… • මලින් උපන් ලියක්ම දෝ… • තනිවී කිම දෝ…අසමි සමාවී… • #SuranganawiyakMado #SansarayeMaa • • සුරංගනාවියක් නොවේ… • මලි උපන් ලියක් නොවේ… • සොදුරු හැගුම් ඇයි…සගවන්නේ මා… • මේ සංසාරේ… • රන් රස සේමා… • පෑහී…සැමදා… • ආදරේ…පෑවා… • ඇලේ දොලේ… • විලේ ජලේ… • ඉරේ හදේ… • ගහේ වැලේ… • ගැයුනේ අපගේ… • ප්‍රේම උදානේ… • ඔබේ නුවන්… • දිහා බලා… • කියන්න බෑ… • අහන්නේපා… • ආලහැගුම් ඇයි… • සගවන්නේ මා… • මේ මල් යායේ… • මල් පෙති… ගානේ… • ලියවේ… • අපගේ… • ආදරයේ…ගීතේ… • සන්සාරයේ මා… • හමුවී තියේ… දෝ… • දෑසේ ඉනාවේ… • මා මත් වුනා දෝ… • මේ හුදකලාවේ… • සීතල සැදෑවේ… • ඔබ හමුවුනේ මා… • ගංතීරයේ මේ… • මේ මල් තුරුල්ලේ… • ඔබෙ මල් කිරිල්ලි… • මා ....සිනාමලි • අද රෑ වුනාවේ… • හෙට එළිවුනාවේ… • මිහිරේ… • යලි හමුවේ දෝ… • මල් පවා… • ගැස්සිලා… • ලං වී බලාවී… • අප සොයා… • අද රැයේ… • තරු රංචු ගැසේවී…

#############################









Content Report
Youtor.org / YTube video Downloader © 2025

created by www.youtor.org