Rahasak රහසක් Harshad Ibrahim ft Harry Harsh Official Music Video 2021
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=ne6wFFB1I6U
Presenting romantic music video #Rahasak sung by singer - #HarshadIbrahim Ft. Harry Harsh. • The Video is Directed By Thiwanka Mihiran, Lyrics by ' Prasanna Kumara Dammalage ' Music by ' Hashan Thilina '. • Dial Now... • For Download #Rahasak song as your RingIn Tone.. • ☎Dialog - 8710481321 • ☎Mobitel - 74741795 • ☎Hutch - 369415915 • ☎Airtel - 8880094324 • 🎧 Stream now on all major platforms ▶ https://bnfr.link/rahasak • ▶ Hungama - https://bit.ly/Rahasak-Hungama • ▶Song Name : Rahasak • ▶Artist : #HarshadIbrahim Ft. Harry Harsh • ▶Lyrics : Prasanna Kumara Dammalage • ▶Rap Lyrics : Thiwanka Mihiran • ▶Music : Hashan Thilina • ▶Video Director : Thiwanka Mihiran • ▶Production: #EvokeMusic • දිලිසී දිලීසී - හඳ සේ සිනාසී • ඇසිපිය මගේ නවත්තනා සුරූපී • දෙව්දූ විලාසී - ඔය බැල්මට වශී • හදවත පුරාම මේ නුරා මල් පිපී • රතු පැහැ තැවරූ දෙතොලේ • ඔපයට හුරු මුව කමලේ • වරුණට වදන් නොමැති අරුමේ • නෙතු බැමි නටවන තාලේ • දුටුදුටු විට මා සසැලේ • යටපත් කරන්න බැරි හැඟුමේ • රහසක් තියේ සුන්දර - හිත යට මගේ පෙම්බර • එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර • ලස්සන - හින්දද දැක්කම • මට අහංකාරකම් පාන්නෙ ඉතින් ඔච්චර • තිස්සෙම - මැවි මැවි දිස්වෙන • නුඹ පතා ඉන්නෙ ආදරේට තමයි මෙච්චර • Rap --------- • දුටුවම නිලංකාර වුණ ඇස්දෙක • අලංකාර ඔය රුව දැක • දැකත් ඉන්නෙ තව කොහොමද • ගණංකාර කම් පෑවට... • කෙල්ල මට උඹ කැපෙන නල්ල • වෙනවද මගෙ ළඟ ඔය හිත මෙල්ල • මොකටද තව බොරු ඉවසිල්ල • බඳිමුද අද හෙට ගෙළවට තැල්ල... • ------------------------------------ • ගස්සන - ඉඟසුඟ පද්දන • ඔය දාංගලේ ඉලන්දාරි හිත් අවුස්සන • වස්සන - සිතුවිලි වැස්සෙම • තෙමෙමුකෝ තවත් කුමටද බොරු ගති නුරුස්සන • ▶ Evoke Music • Enjoy stay connected with us for more Videos!!! • 👉Subscribe Evoke Music: https://bit.ly/evokemusic • 👉Like us on Facebook : https://bit.ly/EvokeMusic_FB • 👉Follow us on Instagram: https://bit.ly/EvokeMusic_IG • 👉Follow us on TikTok: https://vm.tiktok.com/ZSJMuBc9A/
#############################
