Ayeshmantha amp Zany Inzane Pawena Jaathi පාවෙන ජාති Official Video
>> YOUR LINK HERE: ___ http://youtube.com/watch?v=nhvLB1dg0Sk
💿 අසුර කාව්‍ය Album Out Now • Spotify : https://spoti.fi/3QnFJ62 • Apple Music : https://apple.co/3NC1aP1 • Other : https://link.airxone.co/asurakaavya • • Dial Now To Set As Your RingIN Tone • ☎ Dialog : 8711325349 • ☎ Mobitel : 74750089 • ☎ Airtel : 8880120310 • ☎ Hutch : 369284102 • ............................................................ • ♪ Produced by - Ayeshmantha • ♪ Lyrics Vocals - Zany Inzane • ♪ Mixed Mastered by - Amila M Wickramasingha (Jaya Records) • ............................................................ • ✘ Director, DOP, Editor, VFX Colorist - Gaishu G • ✘ Creative Art Director - Cashmere West • ✘ Distributed by - AirXone • ✘ Digital Media Support - Mathisha Induwara • ✘ Cast - • Sachin Kaushalye • OOseven • Bmg Skull • Eshanga Wijerathne • Nishan Udayanga • Pasindu Wijesekara • Krishan Maduwantha • ............................................................ • Lyrics 🖋 • පාවෙන ජාති • වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී • මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති • මට ඕනි මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී • වැඩි වාසී ලැබෙනවනං • ඕනම දේකට දෙවියොත් සාක්කි • මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින් • අපි දැඟලුවේ හැමදාම එළිපිට උබලනං රැඟුවෙම රහසින් • එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින් • මට සෙට් නෑ උඹලගේ තාලේ • කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ • කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ • සීමාවට ළං වුණ හින්දා මරණෙ අවවාද කළේ • නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ • කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ • කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ • සීමාවට ළං වුණ හින්දා මරණේ අවවාද කළේ • නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ • තෙවනිමානෙන් අපි දැක්ක දේවල් මාර වෙනස් • මාර වර්ණ රූප සිද්ධි හීන වගේ • පාවී ගියා තුළ ක්ෂීරපථේ • උබෙ මනස තමයි දොරේ යතුර • මම එබිලා බැලුවා මගේ පතුල • ඉපදෙද්දි ඝණේ සුර අසුර • වෙනසක් නෑ හැබැයි ඇඟ ඇතුල • පවතින්නේ නෑ දෙයක් සදාකාලික • මේ රටාව අස්වාභාවික • හැම දවසෙම පොළියත් එක්කම ගෙව්වා මං • කරපු කර්මේ වාරික • නිග මේක වෙනම දිශාවක් • සන්නද්ධ කරපු අසුර සේනාවක් • පාවෙන ජාති • වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී • මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති • මට ඕනෙ මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී • වැඩි වාසී ලැබෙනවා නම් • ඕනම දේකට දෙවියොත් සාක්කි • මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින් • අපි දැඟලුවෙ හැමදාම එළිපිට උඹලනං රැඟුවෙම රහසින් • එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින් • මට සෙට් නෑ උඹලගේ තාලේ • රාමු කඩා පිට වුණා මා • හැමදෙනා විවේචණේ කළා මා • නිග සීමා නෑ මේක කලාවක් • උඹ බෑ කිව්ව දේවල් කළා මං • මඟ හේවිසි පෙරහැර දැන් ළඟ ළඟ • අඩුපාඩු කියන්න කට මැද මැද • උඹ ඉන්න බව මම දන්නවා • මම හතුරගෙනුත් වැඩ ගන්නවා • මේක තමයි ලෝකෙ ස්වභාවේ • හොඳ නරකයි මැන්නේ තුලාවේ • තුලාව නම් අපි කරාපු කර්මේ • දැන් Rappersලයි කියන්නේ ධර්මේ • කාපු කට්ට ගැන දේශනා දෙන උන් • කාලා නෑ බන් මේකේ රියල් කටු • බොරු බයිලා එපා බන් ඒකයි උඹලගේ • වදන් වල කොලිටියත් අඩු • පාවෙන ජාති • වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී • මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති • මට ඕනෙ මේ ජීවිතෙ ආතල් බල්ලොවත් කන්නෙ නෑ කාසී • වැඩි වාසී ලැබෙනවා නම් • ඕනම දේකට දෙවියොත් සාක්කි • මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින් • අපි දැඟලුවෙ හැමදාම එළිපිට උඹල නම් රැඟුවෙම රහසින් • එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින් • මට සෙට් නෑ උඹලගේ තාලේ • ............................................................ • Ayeshmantha △ • / ayeshmantha23 • / ayeshmontha • / ayeshmontha • Zany Inzane • / zanyinzane • / zanyinzanemu. . • / zanyinzane • / zanyinzane • Gaishu G • / gaveshan.herath • / gaishu__g • Cashmere West • / cashmere659 • / cashmere_west_ • //////////////////////////////////////////////// • Music video by Ayeshmantha Zany Inzane © 2022 A23 Records, under exclusive license to AirXone • #PawenaJathi #Ayeshmantha #ZanyInzane
#############################
